මඩු..... (Train Trip Season II)

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mata maara wade une marana tarjanaya enawa ban hitu kiyala mada pic tika eliyata dammot un okkoma ape diha idi ..me post eka dammet amaruwen....

    එහෙනම් අර ගොබිලෝ දෙන්නා නිදා ගෙන ඉන්න එක මම දාන්නද ? :P
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අඩ්ඩඩ්ඩා... කස්ටිය මැක්සා ෆන් එකක් අරන් ඈ
    11.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අනේ මටත් යන්න ඕන .... :( :( :(
    train එකේ trip එකක් යන්නත් ඕන
    උණු උණු වඩේ කන්නත් ඕන :( :( :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    hodi innawa :cool: aiyyata kohomada , mokak da bade ledak haduna kiyala aranchiyak awa :D


    හොඳින් ඉන්නවා මල්ලි !! අම්මියෝ එදා අර කඩෙන් කාලා කට්ටියක් රොකට් විද්දා අඟහරු වෙනකන්ම :dull::rofl: මොකක් හරි අප්සෙට් එකක් උනා එදා :baffled: