රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්........ බියද දැනේ...... බඩද රිදේ.......
සුන්දර රාත්‍රියේ සුසන්තිකා සේ ලැට් එකට මීටර් සීය දිව්ව් සැටි මතක් වී මගේ රෝම කූප කෙලින් උනි
කඩ කාරයාගේ මුතුන් මිත්තන්ට පින් දිදී ගෙවපු කාලය සුන්දරය 
ආයෙත් එන්න කිව්වා ආකාරය මගේ දෙසවනේ රැව් දෙයි !
අහෝ කෙසේ අමතක කරම් ද එය ? 
මොකක් හරි අප්සෙට් එකක් උනා එදා
පහල ෆොටෝ ගන්න උන්ගේ කන් දේකා කීං ගාන්න ඇති



බැදගත්තා නං ගොඩම තමා නෙහ්..
