මඩු..... (Train Trip Season II)

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මටත් අව්ලක් උනේ නෑ.....උදේ පාන්දර කෝල් එනවා අඩෝ උබටත් මෙහෙමද කියල.....එතකොට තමයි සිද්දිය තේරුනේ.....;);)
    අපි තුන්දෙනාගෙන් එකෙකුට බඩ අවුල් වුනානම් බඩුම තමයි මලයෝ.....
    මග දිගට බස් එකෙන් බහින්න වෙනවා.....:baffled:;):P
    උදේ තරිය කෝල් කලාම තමයි මම දන්නෙත්.
    කවුද මන්ද කියුව *කේ මිරිස් ගැව වගේ කියල. තරිය නම් නෙවෙයි.:rolleyes:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අපි තුන්දෙනාගෙන් එකෙකුට බඩ අවුල් වුනානම් බඩුම තමයි මලයෝ.....
    මග දිගට බස් එකෙන් බහින්න වෙනවා.....:baffled:;):P
    උදේ තරිය කෝල් කලාම තමයි මම දන්නෙත්.
    කවුද මන්ද කියුව *කේ මිරිස් ගැව වගේ කියල. තරිය නම් නෙවෙයි.:rolleyes:
    api 3 denage welawa hodai.....bari wela hari apita una nan thawama Awissawella hariye.......:rofl::rofl:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    affata siri driver මහත්තයා.......!

    මමත් පට්ට ආසවෙන් එන්න හිතාගෙන හිටියා බන් ,:yes:
    visa කැන්සල් වුනා
    ,
    2.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඊළඟ ට්‍රිප් එක යමු හොඳේ..... කොල්ලව එක්ක නොආවත් කමක් නැහැ......!:P:rolleyes::rofl:
    මල්ලි කොහොමද අර රේල් බස් එකේ නංගි.:rolleyes::rolleyes:
    උඹලගේ උනන්දුව හොඳටම මදි..... :baffled: