![]()
එකෙක් අහපි මගෙන් "ඇයි බන් මේකේ මේ ඉස්සරහින් ලොකු වැටක් ගහලා?"
එතාකොට තව කවුද කියපි "ඒ උඹල වගේ එවුන් මේකේ වැදුනහම අයින් වෙන්න කියලා"කවුරු එහෙම කීවද කියලා එයාලම තමා දන්නේ.......
ලොල්..
ඒ මොකාද ඒ?
![]()
එකෙක් අහපි මගෙන් "ඇයි බන් මේකේ මේ ඉස්සරහින් ලොකු වැටක් ගහලා?"
එතාකොට තව කවුද කියපි "ඒ උඹල වගේ එවුන් මේකේ වැදුනහම අයින් වෙන්න කියලා"කවුරු එහෙම කීවද කියලා එයාලම තමා දන්නේ.......
උඹලා යනකොට අපිට නිකන් වත් කියන්ඩ එපා. කිව්වා නම් අපිත් එනවනේ බන්. අපි මැදවච්චියේ බන්
![]()

Ai deiyane.. Trd ekak damme yanna sathi ganakata kalin...![]()
දැනගෙන හිටියා නම් අනිවා එනවා බන් 
එහෙනම් මට ත්‍රෙඩ් එක මිස් වෙන්ඩ ඇති බන්![]()
දැනගෙන හිටියා නම් අනිවා එනවා බන්
![]()
පෙරෝ.....Next time will try bro!
Dont worry


ඊලග පාර රිවස්ටන් යමුද මලයා....... මම ගානේ සමහර පහසුකම් සැපයිය හැක


ඩෙෆා යමු මලයා..... රා පාරකුත් සෙට් කොරගන්න බලමුලොවෙත් යමු අයියා. රිවර්ස්ටන් එක පාරක් ගියා. අපි අප්‍රේල් මාසේ මාතලේ (චමිතගේ ඒරියා එක) ට්‍රිපක් ප්ලෑන් කරගෙන හිටියේ. තාත්තා නැති උන නිසා ඔක්කොම දේවල් කල් දාන්න උනා. ජූලි මට Exam ඊට පස්සේ... ලොව්වෙත් නෑ ඉතිං...![]()

නියමයි පෙරා ට්‍රිප නම්..... ඊළඟ එකටත් අපි අනිව එනව.....
![]()
මල්ලි කොහොමද අර රේල් බස් එකේ නංගි.
උඹලගේ උනන්දුව හොඳටම මදි.....![]()
ඩෙල්මා ඉවරයි...
ඩෙල්මා:- අඩෝ 87 එකක් බං..![]()
පිරිස :- ඇත්තද..යකෝ ඔය මනාලයෝ..(සිනා හඬ...)
ඩෙල්මා :- මොනවා..උඹලා මාව කෑවා..![]()