මඩු..... (Train Trip Season II)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    1005121_10201411016823160_139314606_n.jpg



    එකෙක් අහපි මගෙන් "ඇයි බන් මේකේ මේ ඉස්සරහින් ලොකු වැටක් ගහලා?:confused::confused::confused::confused:"
    එතාකොට තව කවුද කියපි "ඒ උඹල වගේ එවුන් මේකේ වැදුනහම අයින් වෙන්න කියලා":P:P:P:P කවුරු එහෙම කීවද කියලා එයාලම තමා දන්නේ.......

    ලොල්..
    ඒ මොකාද ඒ?
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    mage lagath vedio ekak tiyawa 2min wala sinduwak kiyaddi gattu ekak:D habai 209MB :baffled: adu karanna widiyak dannawada mb gana
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,975
    9,522
    113
    එක තැනක නෑ
    උඹලා යනකොට අපිට නිකන් වත් කියන්ඩ එපා :angry::angry:. කිව්වා නම් අපිත් එනවනේ බන්. අපි මැදවච්චියේ බන් :yes::yes:

    972148_10151661608831418_1819032122_n.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹලා යනකොට අපිට නිකන් වත් කියන්ඩ එපා :angry::angry:. කිව්වා නම් අපිත් එනවනේ බන්. අපි මැදවච්චියේ බන් :yes::yes:

    972148_10151661608831418_1819032122_n.jpg

    Ai deiyane.. Trd ekak damme yanna sathi ganakata kalin... :confused:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊලග පාර රිවස්ටන් යමුද මලයා....... මම ගානේ සමහර පහසුකම් සැපයිය හැක

    ලොවෙත් යමු අයියා. රිවර්ස්ටන් එක පාරක් ගියා. අපි අප්‍රේල් මාසේ මාතලේ (චමිතගේ ඒරියා එක) ට්‍රිපක් ප්ලෑන් කරගෙන හිටියේ. තාත්තා නැති උන නිසා ඔක්කොම දේවල් කල් දාන්න උනා. ජූලි මට Exam ඊට පස්සේ... ලොව්වෙත් නෑ ඉතිං... :yes::yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ලොවෙත් යමු අයියා. රිවර්ස්ටන් එක පාරක් ගියා. අපි අප්‍රේල් මාසේ මාතලේ (චමිතගේ ඒරියා එක) ට්‍රිපක් ප්ලෑන් කරගෙන හිටියේ. තාත්තා නැති උන නිසා ඔක්කොම දේවල් කල් දාන්න උනා. ජූලි මට Exam ඊට පස්සේ... ලොව්වෙත් නෑ ඉතිං... :yes::yes:
    ඩෙෆා යමු මලයා..... රා පාරකුත් සෙට් කොරගන්න බලමු
    ඔකේ අතරමග ෆෙමස් නැති ෆට්ට තැන තියෙනවා ...... මම ඒ හරිනම පොරකුත් අල්ලගන්නම්
    කලින් කියහන් ඔකේ :P
     
    Last edited:

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    නියමයි පෙරා ට්‍රිප නම්..... ඊළඟ එකටත් අපි අනිව එනව.....

    5341_10200637627596341_2011311439_n.jpg
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මල්ලි කොහොමද අර රේල් බස් එකේ නංගි.:rolleyes::rolleyes:
    උඹලගේ උනන්දුව හොඳටම මදි..... :baffled:

    අපි කොහේ උනන්දු වෙන්නද......?
    කඩියා එහෙන් බලනවා එනවා යනවා.... උ ගියාට පස්සේ නදිය එනවා බලනවා.....
    එහෙන චමිය මට කතන්දර කියනවා.....! කෙල්ල මිස් උනා......! කොහෙන්ද බැස්සේ?
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඩෙල්මා ඉවරයි...
    ඩෙල්මා:- අඩෝ 87 එකක් බං..
    8.gif

    පිරිස :- ඇත්තද..යකෝ ඔය මනාලයෝ..(සිනා හඬ...)
    ඩෙල්මා :- මොනවා..
    8.gif
    උඹලා මාව කෑවා..:baffled::baffled::baffled:

    අයියෝ....... ! දෙල්මර්........!