අඩෝ ඌ මාර ලස්සනයි බන්... කොහෙද ඉදල කඩාපාත් උනා දැන් ඌ අපිත් එක්කම වගෙ ඉන්නව බන් 
අතට නම් එන්නෙ නෑ තාම, හැබයි ලඟට එනව
... කොහොමද බන් මුන්ව යාළු කරගන්නෙ
?
මුන්ට මොනාද කන්න දෙන්නෙ
?

අතට නම් එන්නෙ නෑ තාම, හැබයි ලඟට එනව
... කොහොමද බන් මුන්ව යාළු කරගන්නෙ
?මුන්ට මොනාද කන්න දෙන්නෙ
?


... දැනට හාල් වගයක් දැම්ම එකක් දෙකක් කෑවා එච්චරයි 

