Girawek awa ban ape gedatta

aruna47

Well-known member
  • -UPDATE-

    ලව් බර්ඩ් ව අපේ ගෙවල් ගාව ඕකුන්ව හදන එකෙක්ට දුන්න බන් :D
    රංචු පිටින් ඉන්න එක උන්ටත් සතුටක්නේ :)

    -UPDATE-

    එතකොට උබ ගිරවට මොකද කරේ


    :lol::lol:
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    යකෝ ලව් බර්ඩ් කෙන්කෙක්නේ, බජිරි දීපන් ඉක්මනට ......ඔවුන් වෙන මොනවත් කන්නේ නැහැ.අතාරින්නත් එපා ඔවුන්ට සාමාන්‍ය පරිසරයේ ඉන්න බැහැ පව්
    පොඩි කුදුවකට දාපන් , ටක් ගාල කපුටෙක් හරි අල්ලයි
     
    • Like
    Reactions: Dinosaur767

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අපේ ගෙදරට අළු කොබෙය්යො දෙන්නෙක් එනවා... එකෙක්නම් හෙන ෆිට්... ගේ කුස්සිය ඇතුලටම ඇවිත් පැන්ට්‍රි එක ගාවටම යනවා. පරිප්පු, මුන් ඇට එහෙම කනව... හාල් වලට එච්චර කැමති නෑ... එකම දවසක් විතරක් මගේ අතින් කාව.


    thelen beddath kobeiyya kiren bedath kobeiyya:P
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    ඔය ගිරවෙක් නෙවි නේද? අපේ දිහාත් පහුගිය ටිකේ රෑන ගිරවෙක් කැරකුනා. ළඟටම එනවා මොනවා හරි කන්න දුන්නම. මේ ඉන්නේ ඩයල් එක.

    hlwL67Z.jpg
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    okun parissan karanna patta amarui ban, kaputan gen. ape gedarata awa ekekwa api 2'x2'x4' kuduwaka dala heduwa. eka serayak penala gihin kaputo kotala hoya gatta, ilaga sere nam giya giyamai awe ne...
     

    warangana2009

    Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    අඩෝ ඌ මාර ලස්සනයි බන්... කොහෙද ඉදල කඩාපාත් උනා දැන් ඌ අපිත් එක්කම වගෙ ඉන්නව බන් :frown:
    අතට නම් එන්නෙ නෑ තාම, හැබයි ලඟට එනව :yes:... කොහොමද බන් මුන්ව යාළු කරගන්නෙ :(?
    මුන්ට මොනාද කන්න දෙන්නෙ :rolleyes:?

    wb3u.jpg


    urs2.jpg

    macho me love birds jathiyak.....kauru hari athi karala yawala
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මේ බජිරිගාර්ඩ් කෙනෙක් නෙ බං. ඕකුන්ට හොයාගෙන කාලා පුරුදු නෑ. බ්‍රොයිලර්ලා වගේ තමයි. කොහොම හරි කූඩුවෙන් පනින්න ඇති. පව් බං. කන්න ටිකක් දියන්. බඩඉරිඟු, බජිරි වගේ දේවල් තමයි ඔය කුරුල්ලො කන්නෙ.

    උඹට ඔච්චරම ආස හිතුණා නම් ජෝඩුවක් ගනින්. වැඩි ගාණක් නෑ රු. 700ක් විතර වේවි වැඩිම වුණොත්.


    912983_f520.jpg
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Math kurullo athikaranawa,

    takkgala bowena kurullo jathiyak, man munwa athikaranne kurulu kama ganna, munwa loku kuduwaka dala jodu 5k withra dammanam patasgala bowenawa. eka joduwakin patau 3k sure (hoda vitamin dunnoth) so ekapara patau 15k withara setwenawa. Rs 450- 500k wage joduwak wikunanna puluwan. Mangawa danata innawa mun 42k withara, podi set ek wikunanna yanne this weekend.

    Thawa mangawa innawa,
    African love birds (various colors)
    Cockatiel (yellow redeye & ash)
    Java
    Finches

    This is my Hobby, not for business purpose, but I do get a income too.