Girawek awa ban ape gedatta

aruna47

Well-known member
  • මේ බජිරි කුරුල්ලෙk:cool: පොදුවෙ ලව් බර්ඩ් කියලා තමයි ලේසියට කියන්නෙ:rolleyes: නිදහස් කලොත් එක්කො සතෙක් කාල දාවි නැත්නම් හාමතෙ මැරෙයි:( බජිරි ඇට ගෙනල්ල දිපන් කඩවල් ව්අල තියෙනවා මිට අවුරුදු 3-4කට කලින් නම් කෙලො 1ක් රුපියල් 90ඉ:frown: තව කොල මිටියකුත් දිපන් (මුකුනුවැන්න)වගෙ:yes:

    moko ban hamathe marenne? :oo:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    moko ban hamathe marenne? :oo:
    මුන්ට කැම හොයන් කාල පුරුද්දක් නැ :oo: දෙන දෙයක් කාල වෙන දෙය්ක බලන් ඉදලා කුඩුව ඇරිය ගමන් පියබන එවුන් මුන්:P අනිත් එක මුන් කන දෙවල් වැඩිය නැ බජිරි උනත් දැන් කුබුරු වල නැ (කුඹුරුත් නැ):baffled: එහාට මෙහාට පියාබල පියාබලා බඩගින්නෙම මැරිලා යයි නැත්නම් ඔහොම ඉන්න කොට කපුටෙක් දෙයි ශොට් එක :dull:
     

    aruna47

    Well-known member
  • මුන්ට කැම හොයන් කාල පුරුද්දක් නැ :oo: දෙන දෙයක් කාල වෙන දෙය්ක බලන් ඉදලා කුඩුව ඇරිය ගමන් පියබන එවුන් මුන්:P අනිත් එක මුන් කන දෙවල් වැඩිය නැ බජිරි උනත් දැන් කුබුරු වල නැ (කුඹුරුත් නැ):baffled: එහාට මෙහාට පියාබල පියාබලා බඩගින්නෙම මැරිලා යයි නැත්නම් ඔහොම ඉන්න කොට කපුටෙක් දෙයි ශොට් එක :dull:

    ehemada.. keri love birds la.. huka huka inna witharayi munta ona.. kama hoya ganna ona naha :rofl:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    එළ එළ..
    11.gif

    මුන් කන්කුන් වගේ පලා වර්ග කනව මචන්..
    :yes:
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    -UPDATE-

    ලව් බර්ඩ් ව අපේ ගෙවල් ගාව ඕකුන්ව හදන එකෙක්ට දුන්න බන් :D
    රංචු පිටින් ඉන්න එක උන්ටත් සතුටක්නේ :)
     
    • Like
    Reactions: WICKILEAKS

    TheOwl

    Banned
    May 3, 2013
    190
    35
    0
    මේ බජිරි ගිරවෙක්නේ බන්... නහය නිල පාට තියෙනේ පිරිමි සතාගේ..