Girawek awa ban ape gedatta

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    අඩෝ ඌ මාර ලස්සනයි බන්... කොහෙද ඉදල කඩාපාත් උනා දැන් ඌ අපිත් එක්කම වගෙ ඉන්නව බන් :frown:
    අතට නම් එන්නෙ නෑ තාම, හැබයි ලඟට එනව :yes:... කොහොමද බන් මුන්ව යාළු කරගන්නෙ :(?
    මුන්ට මොනාද කන්න දෙන්නෙ :rolleyes:?

    wb3u.jpg


    urs2.jpg
     
    • Like
    Reactions: prageeth119lk

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්


    බජිරි ඇට දියන්.

    Me love birds neda?


    sinhala katha karanawada :rofl:

    Ado love bird kenek da koheda

    me love bird kenek ban.hahhaha

    love bird girawek! :D bajari deepan.... :yes:

    oka oya kuduwakin penala ewilla inne. bajiri genalla deepan. wena mokawath un kanawa adui

    එල බන්... හෙට ඕව ටිකක් ගෙනල්ල දාන්නම් :)... දැනට හාල් වගයක් දැම්ම එකක් දෙකක් කෑවා එච්චරයි :baffled:
    තෑන්කූ ඔක්කොටම :D
     

    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    Love bird eakek
    පවු බන් බජිරි හරි උළුහාල් හරි දීල කුඩුවකට දාන්න . බඩගිනිවෙලා ඇවිත් ඇත්තේ ඕකුන්ට තනියම ජිවත් වෙන්න්න බැ. මැරෙනවා නැත්නම් වෙන මොකෙක් හරි අල්ල්ගෙන කාවි. හැබැයි පුතෝ ඕකුන් අතට නම් එනවා අඩුයි . අපේ මලය ඕකුන් ඇති කරනවා. ගෑනියෙකුත් ගෙනත් දීපන්.