Girawek awa ban ape gedatta

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ගෙදරක ඇති කරපු එකෙක් වෙන්න ඇති.. නැත්නම් ඔහොම ලගට එන් නෑ.
    ඕකව කුඩු කරන්න එපා බං.. මං කැමතිම නැති වැඩක්.. ගිරවු නම් හොදට කන්න දීල එහෙම පුරුදු උනහම.. උන් උදේට රවුම් ගහල රෑට ගෙදරට එනව..න..මෙකුන් නම් කොහොමද දන් නෑ..
    අපේ ගෙදරත් ඇති කරා සැළලිහිනියෝ දෙන්නෙක්....
     
    Last edited:

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    බජිරි වගේ ඈඩ ටිකක් දීල ඌ කනව බලාගෙන ඉදපන් ඒට පස්සෙ තව ඈට ටිකක් අතේ ටියාගෙන කන්න එන්න කියල අදරෙන් කතා කරපන් එක පාරටා එන එකක් නෑ... ටිකක් බයෙන් බයෙන් වගේ ඈවිල්ල කයි.
    හෑමදාම වගේ ඔහොම කරපන්කෝ....
    නිකන්ම යාලුවෙයි බන්
    මම නිකන් වල් මයිනෙක් යාලු කරගන්ත ඔය විදියට කෙසෙල් ගෙඩි දීල

    හෑබෑයි පුතෝ... උබ කන්න දෙන අස්සෙ චූටි හරි සද්ද බද්දයක්වත් එන දෙන්න එපා.. :no:
    එහෙම උනොත් ඌ හොදටම බය වෙලා ආයෙ එන එකක් නෑති වෙයි හොදේ... :rolleyes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    scurvy wage wal mainekda ? :rofl:
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    MACHAN ME LOVE BIRD PIRIMI SATHEK...... BAJIRI DEEPAN....OKAVA THANIYEN THIYANA EPA...... ELIYE INNA PURUDU UNATA UNVA ANITH KURULLO KAPUTO EHEMA ALLANAVA.... EKA HINDA AKAMATHTHEN UNATH KUUDU KARANNA VEI UMBATA.....

    KIRILLIYEK GENATH DAPAN 'DALIPOTHU KALLAK EKKA'.....
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    කූඩුවක් කීයක් විතර වෙයිද බන් හෙට යන්න ඕනෙ බලන්න :oo:
    තව ඔය එකෙක් කීයක් වගේද අපේ ගෙවල් ගාව පෙට් ෂොප් එකක් තියෙනව ඒකෙන් තමයි ගන්න වෙන්නෙ :rolleyes:
     
    kolla-sl

    Member
    Jun 17, 2013
    147
    8
    0
    කූඩුවක් කීයක් විතර වෙයිද බන් හෙට යන්න ඕනෙ බලන්න :oo:
    තව ඔය එකෙක් කීයක් වගේද අපේ ගෙවල් ගාව පෙට් ෂොප් එකක් තියෙනව ඒකෙන් තමයි ගන්න වෙන්නෙ :rolleyes:
    issellama balapan u kellekda kollekda kiyala :baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,739
    2
    115,659
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    love-birds-01a51.jpg
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේ බජිරි කුරුල්ලෙk:cool: පොදුවෙ ලව් බර්ඩ් කියලා තමයි ලේසියට කියන්නෙ:rolleyes: නිදහස් කලොත් එක්කො සතෙක් කාල දාවි නැත්නම් හාමතෙ මැරෙයි:( බජිරි ඇට ගෙනල්ල දිපන් කඩවල් ව්අල තියෙනවා මිට අවුරුදු 3-4කට කලින් නම් කෙලො 1ක් රුපියල් 90ඉ:frown: තව කොල මිටියකුත් දිපන් (මුකුනුවැන්න)වගෙ:yes:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අපේ ගෙදරට අළු කොබෙය්යො දෙන්නෙක් එනවා... එකෙක්නම් හෙන ෆිට්... ගේ කුස්සිය ඇතුලටම ඇවිත් පැන්ට්‍රි එක ගාවටම යනවා. පරිප්පු, මුන් ඇට එහෙම කනව... හාල් වලට එච්චර කැමති නෑ... එකම දවසක් විතරක් මගේ අතින් කාව.