මේ බජිරි කුරුල්ලෙkපොදුවෙ ලව් බර්ඩ් කියලා තමයි ලේසියට කියන්නෙ
නිදහස් කලොත් එක්කො සතෙක් කාල දාවි නැත්නම් හාමතෙ මැරෙයි
බජිරි ඇට ගෙනල්ල දිපන් කඩවල් ව්අල තියෙනවා මිට අවුරුදු 3-4කට කලින් නම් කෙලො 1ක් රුපියල් 90ඉ
තව කොල මිටියකුත් දිපන් (මුකුනුවැන්න)වගෙ
![]()
moko ban hamathe marenne?

පොදුවෙ ලව් බර්ඩ් කියලා තමයි ලේසියට කියන්නෙ
නිදහස් කලොත් එක්කො සතෙක් කාල දාවි නැත්නම් හාමතෙ මැරෙයි
බජිරි ඇට ගෙනල්ල දිපන් කඩවල් ව්අල තියෙනවා මිට අවුරුදු 3-4කට කලින් නම් කෙලො 1ක් රුපියල් 90ඉ
තව කොල මිටියකුත් දිපන් (මුකුනුවැන්න)වගෙ

එහාට මෙහාට පියාබල පියාබලා බඩගින්නෙම මැරිලා යයි නැත්නම් ඔහොම ඉන්න කොට කපුටෙක් දෙයි ශොට් එක 