එලකිරි Night Club V

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දැන් එලකිරි එකේ අලුත් ම ටරේනඩ් එක.... නවකතා... තවත් එකේක් කතාවක් ලියනවා...
:yes::yes:
මමත් දැක්කා.....:rofl::rofl::rofl:
අවුල ති‍යෙන්නේ ඒවා දිගටම ලි‍යන්නේ නැති එක තම‍යි......
කොටස් කිහිප‍යක් දාලා අතෑරලා දානවා...... කලින් ලි‍යපු කතාවලටත් උනේ ඔ‍ය ටිකම තම‍යි......
sirawata ban matath epa wela thynne balagena edala:oo:ara max... ge eka mama dan kiyanwannth nae :no:
fury wath digatama liyyaidha danne nae:rolleyes:

ඇත්තට ම ෂර්ලොක් හෝල්ම්ස් මහත්මයෙක් හිටියේ නෑ නේද?
ඔය ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් ගේ රචනයක් නේද?
:oo:
 

kolla-sl

Member
Jun 17, 2013
147
8
0
ඔබෙ සැප මගෙ සතුටයි ,මුතු බහි කරලා අනුනට බෙදලා ,මුතුබෙල්ලෙකු මෙනි අද මා ඉන්නෙ..:cool:
 

kolla-sl

Member
Jun 17, 2013
147
8
0

ajsv8s7.jpg
:oo::frown::angry:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සින්හලේන් ගහන්න පුලුවන් ලෙසි විදියක් නැද්ද? හෙන ගේමක් දිලා මෙ ටිකත් ගහන්නේ ... ගුගලේ එක නන් එපා.. මැක් එකට තාම නැ... firfox add on එකක් වත්?
uba dan mokendha gahnne:rolleyes:
meka ela:yes:

http://www.elakiri.lk/forum/showthread.php?t=1126120
Chrome එක නම් මටත් සෙට් වෙන්නේ නෑ බන්.....open කරපු ගමන් processor fan එක හූ කි‍යනවා වගේ......:baffled::baffled::baffled:
ow :yes:
eke 1 tab ekata eka process ekak set wenawa :oo: melo rahak nae:no:i7 thyena ewunta nam hodhyi:yes:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න ලොක්කා2ගෙන් warning එකක් ඇවිල්ලා ති‍යනවා.....කට්ටි‍ය පරෙස්සම් වෙලා හිටපල්ලා......:dull::dull::dull:
    aluth parana okkoma memberslata kiyanne img or smiles spam widihata danna epa. aith kaloth warn karanne nathuwama action ganna wenawa
     

    kolla-sl

    Member
    Jun 17, 2013
    147
    8
    0
    අද අමුතුම රැයකි
    හොඳ සීතල පැයකි
    අඳුරු වළා වැලපී
    මගෙ හිත සතුට දකී..:cool:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඔන්න ලොක්කා2ගෙන් warning එකක් ඇවිල්ලා ති‍යනවා.....කට්ටි‍ය පරෙස්සම් වෙලා හිටපල්ලා......:dull::dull::dull:

    බිය නොවන්න.. මම ලොක්කව දොට්ට දාල එන්නම් :cool: මම මෙහෙම හිටියට පාරම්පරික චන්ඩියෙක් :frown:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔන්න ලොක්කා2ගෙන් warning එකක් ඇවිල්ලා ති‍යනවා.....කට්ටි‍ය පරෙස්සම් වෙලා හිටපල්ලා......:dull::dull::dull:


    ස්පම් විඩියට ඩනව කියන්නෙ මොක්කඩ යකො?
     
    Status
    Not open for further replies.