දැන් එලකිරි එකේ අලුත් ම ටරේනඩ් එක.... නවකතා... තවත් එකේක් කතාවක් ලියනවා...


sirawata ban matath epa wela thynne balagena edalaමමත් දැක්කා.....
අවුල තියෙන්නේ ඒවා දිගටම ලියන්නේ නැති එක තමයි......
කොටස් කිහිපයක් දාලා අතෑරලා දානවා...... කලින් ලියපු කතාවලටත් උනේ ඔය ටිකම තමයි......
ara max... ge eka mama dan kiyanwannth nae
fury wath digatama liyyaidha danne nae

ඇත්තට ම ෂර්ලොක් හෝල්ම්ස් මහත්මයෙක් හිටියේ නෑ නේද?
ඔය ශ්රීමත් ආතර් කොනන් ඩොයිල් ගේ රචනයක් නේද?








