රත්නේගෙන් කන්ෆර්මේෂන් එක ලැබෙනකන් අර ත්රෙඩ් එකේ ඌ ගැන කියන්න එපෝ...... අර ෆේක් උරුලෑවට එකත ඇති ඉතිං කාලන්තරේකට............
මෙන්න අර ටැග් එකේ හිමිකරු![]()
කෝ මේ සන්ජියා......![]()
eriya puke demma linde 



රත්නේගෙන් කන්ෆර්මේෂන් එක ලැබෙනකන් අර ත්රෙඩ් එකේ ඌ ගැන කියන්න එපෝ...... අර ෆේක් උරුලෑවට එකත ඇති ඉතිං කාලන්තරේකට............


මෙන්න අර ටැග් එකේ හිමිකරු![]()
කෝ මේ සන්ජියා......![]()


අපි හිතුවේ ෆේක් එකෙක් ටැගක් උස්සල කියල.

බ.ල ගෙ ෆේක් වෙන්න බැහැ බන්. වෙන මඩක් වගේ යන්නෙ.
බ.ල ට දවසට 30 ගානෙ දෙන්න පුලුවන්නම් මම 1ට දෙකක් ගන්නවා අනිවා![]()




බ.ල ගෙ ෆේක් වෙන්න බැහැ බන්. වෙන මඩක් වගේ යන්නෙ.
බ.ල ට දවසට 30 ගානෙ දෙන්න පුලුවන්නම් මම 1ට දෙකක් ගන්නවා අනිවා![]()
අරක යුරාට මඩක් වගේ නේද. ගේම දෙමුද.....![]()





බ.ල ගෙ ෆේක් වෙන්න බැහැ බන්. වෙන මඩක් වගේ යන්නෙ.
බ.ල ට දවසට 30 ගානෙ දෙන්න පුලුවන්නම් මම 1ට දෙකක් ගන්නවා අනිවා![]()



මඩ මඩ........ රත්නේ දන්නෙවත් නෑ මම ඌට කතා කරා......... ගේමක් දෙමු කාලෙකින් ෆන් එකක් ගත්තෙත් නෑ.........![]()

අනිවා එහෙනම් මමත් ගන්නවා මට එකයි, නෝනට එකයි, දෝනිට එකයි.........![]()


වාර්ෂික පොසොන් බත් දන්සල. පෝය දවසේ දේවාලෙට එන හැමෝටම කන්න දෙනවා. ගියපාර හාල් මිටි 25 ඉවුවා. මේ පාර 30 කට ගණන් හදල තියෙන්නේ.....
මෙන්න දන්සලේ හට් එක ගෙදරට දිස්වන ආකාරය......
View attachment 46291
කොහොමද සයිස් එක.....
උයන්න පිටිපස්සෙන් වෙනම හට් ගහනවා. හෙට උදේ වගේ ඉඳන් බටු කපල බදින්න, තව එළවලු කපන්න පටන්ගන්න ඕනි.
මේ පාර මෙනු එක.....
සම්බා බත්,
අඹ මාළුව,
බටු මෝජු,
අලුකෙසෙල් බැදුම,
දෙල් මැල්ලුම,
පරිප්පු,
තව පපඩම් හෝ බිළුනු සම්බෝල.
පිලී කිසිවක් යොදාගන්නේ නැත.

රත්නේ මේ උඹගේ වැඩක්ද.......?http://www.elakiri.com/forum/showthread.php?t=1562251
??mokak ?? mee ape bus labba da ?
http://www.elakiri.com/forum/showthread.php?t=1562251
මම නෙවේ බොලව්..... ඕක මඩක්.... 
බල්බ් ටික කිලෝ එකක් බර නැති නිසා පාඩුයි. ඉතුරු ටිකට ගඩොලක්වත් දාල එවන්න කියල කොස්ට කියනවා.....![]()
බල්බ් තව වැඩිපුර ගන්න.... කිලෝ එකක්වත් වෙන තරම්...... 

අම්මෝ හොටෙල් එකක මෙනු එක වගේ...
සර්වප්රකාරෙන්ම සාර්ථක වේවා කියලා ප්රාර්ථනා කරනවා....![]()
අහල බලන්න ඕනි විකියට කියල රා බෝතලයක් කුරිය කරගන්න පුලුවන්ද කියල.....![]()
මටාත්....... රා..... 
රීපොස්ට් බං...........උඹට කලින් මම උගෙන් ඇහුවේ ඒත් තාම ප්රතිචාර නෑ.........
මම කස්ටමර් කෙනෙක්ගේ වැඩක් කර කර බං හිටියේ.......
උඹ කෝල් කරනකම් සීන් එක දන්නේ නෑ......
කාලෙකින් ආතල් එකක් ගමු අපි උගෙන්..... 
එල එල.....
අන්න කොල්ල ට්රැක් එකට වැටිලා.....![]()


මේ වැඩ වලට, උඹලවත් ඈදගන්න පුලුවන් නම් ඒකත් කරනවා.... අපේ කොසා විතරනේ ඉතින් මේ ෆීල්ඩ් එකේ ඉන්නේ.... 