EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්නේගෙන් කන්ෆර්මේෂන් එක ලැබෙනකන් අර ත්‍රෙඩ් එකේ ඌ ගැන කියන්න එපෝ...... අර ෆේක් උරුලෑවට එකත ඇති ඉතිං කාලන්තරේකට............
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රත්නේගෙන් කන්ෆර්මේෂන් එක ලැබෙනකන් අර ත්‍රෙඩ් එකේ ඌ ගැන කියන්න එපෝ...... අර ෆේක් උරුලෑවට එකත ඇති ඉතිං කාලන්තරේකට............

    බ.ල ගෙ ෆේක් වෙන්න බැහැ බන්. වෙන මඩක් වගේ යන්නෙ.
    බ.ල ට දවසට 30 ගානෙ දෙන්න පුලුවන්නම් මම 1ට දෙකක් ගන්නවා අනිවා :yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අරක යුරාට මඩක් වගේ නේද. ගේම දෙමුද.....:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බ.ල ගෙ ෆේක් වෙන්න බැහැ බන්. වෙන මඩක් වගේ යන්නෙ.
    බ.ල ට දවසට 30 ගානෙ දෙන්න පුලුවන්නම් මම 1ට දෙකක් ගන්නවා අනිවා :yes::yes:
    :yes::yes::yes::rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බ.ල ගෙ ෆේක් වෙන්න බැහැ බන්. වෙන මඩක් වගේ යන්නෙ.
    බ.ල ට දවසට 30 ගානෙ දෙන්න පුලුවන්නම් මම 1ට දෙකක් ගන්නවා අනිවා :yes::yes:

    අරක යුරාට මඩක් වගේ නේද. ගේම දෙමුද.....:rolleyes:

    මඩ මඩ........ රත්නේ දන්නෙවත් නෑ මම ඌට කතා කරා......... ගේමක් දෙමු කාලෙකින් ෆන් එකක් ගත්තෙත් නෑ......... :cool::cool::yes::yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බ.ල ගෙ ෆේක් වෙන්න බැහැ බන්. වෙන මඩක් වගේ යන්නෙ.
    බ.ල ට දවසට 30 ගානෙ දෙන්න පුලුවන්නම් මම 1ට දෙකක් ගන්නවා අනිවා :yes::yes:

    අනිවා එහෙනම් මමත් ගන්නවා මට එකයි, නෝනට එකයි, දෝනිට එකයි......... :yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මඩ මඩ........ රත්නේ දන්නෙවත් නෑ මම ඌට කතා කරා......... ගේමක් දෙමු කාලෙකින් ෆන් එකක් ගත්තෙත් නෑ......... :cool::cool::yes::yes::yes:

    එලස් :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනිවා එහෙනම් මමත් ගන්නවා මට එකයි, නෝනට එකයි, දෝනිට එකයි......... :yes::yes::yes:

    මුළු පවුලටම ලැප්ටොප්..දවසට 30 ගානෙ... :baffled::baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වාර්ෂික පොසොන් බත් දන්සල. පෝය දවසේ දේවාලෙට එන හැමෝටම කන්න දෙනවා. ගියපාර හාල් මිටි 25 ඉවුවා. මේ පාර 30 කට ගණන් හදල තියෙන්නේ.....
    මෙන්න දන්සලේ හ‍ට් එක ගෙදරට දිස්වන ආකාරය......
    View attachment 46291

    කොහොමද සයිස් එක.....:P
    උයන්න පිටිපස්සෙන් වෙනම හට්‌ ගහනවා. හෙට උදේ වගේ ඉඳන් බටු කපල බදින්න, තව එළවලු කපන්න පටන්ගන්න ඕනි.
    මේ පාර මෙනු එක.....:rolleyes::cool:
    සම්බා බත්,
    අඹ මාළුව,
    බටු මෝජු,
    අලුකෙසෙල් බැදුම,
    දෙල් මැල්ලුම,
    පරිප්පු,
    තව පපඩම් හෝ බිළුනු සම්බෝල.
    පිලී කිසිවක් යොදාගන්නේ නැත.

    අම්මෝ හොටෙල් එකක මෙනු එක වගේ... :p

    සර්වප්‍රකාරෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.... :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :cool::cool:
    බල්බ් ටික කිලෝ එකක් බර නැති නිසා පාඩුයි. ඉතුරු ටිකට ගඩොලක්වත් දාල එවන්න කියල කොස්ට කියනවා.....;):P:lol::lol:

    :rofl: :P බල්බ් තව වැඩිපුර ගන්න.... කිලෝ එකක්වත් වෙන තරම්...... :cool::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අම්මෝ හොටෙල් එකක මෙනු එක වගේ... :p

    සර්වප්‍රකාරෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.... :cool:

    වලියක් වලියක්...... අතට අහුවෙන ඕනෑම එකක් අරන් වරෙන් අරෙහෙට.........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රීපොස්ට් බං........... :rolleyes::P:rofl: උඹට කලින් මම උගෙන් ඇහුවේ ඒත් තාම ප්‍රතිචාර නෑ.........

    :oo: මම කස්ටමර් කෙනෙක්ගේ වැඩක් කර කර බං හිටියේ....... :yes: උඹ කෝල් කරනකම් සීන් එක දන්නේ නෑ...... :P කාලෙකින් ආතල් එකක් ගමු අපි උගෙන්..... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එල එල.....:cool::cool::yes:
    අන්න කොල්ල ට්‍රැක් එකට වැටිලා..... :):)

    :D:yes::cool: මේ වැඩ වලට, උඹලවත් ඈදගන්න පුලුවන් නම් ඒකත් කරනවා.... අපේ කොසා විතරනේ ඉතින් මේ ෆීල්ඩ් එකේ ඉන්නේ.... :D
     
    Status
    Not open for further replies.