EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool::cool:
    හැම රෙද්දම විකුනන්න තියෙනවා මචන් බය වෙන්න එපා. ටොනික් පියන්, පිහාටු, රබර් ඇට, කිරි මැටි, පාට කල පොල් කුඩු,.........................එකී මෙකී ඕනි දෙයක් පැකට් කරලා විකුනන්න තියෙනවා. :yes:

    යකඩෝ පට්ටනේ එහෙනම් ඔහේ තියෙනවනම් මෙහෙත් අනිවා ඇතිනේ....... මම දැනගෙන හිටියේ නෑනේ........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකඩෝ පට්ටනේ එහෙනම් ඔහේ තියෙනවනම් මෙහෙත් අනිවා ඇතිනේ....... මම දැනගෙන හිටියේ නෑනේ........
    ඔව් මලයෝ මිනිස්සු අපි නොහිතන බිස්නස් කරන්නේ :yes::yes:
    මාසෙට අදාල පත්තර දෙකක් විතර ගත්තම ඒ මාසේ පාඩම් වලට ඕනි රුප සේරම තියෙනවා..... :cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකඩෝ පට්ටනේ එහෙනම් ඔහේ තියෙනවනම් මෙහෙත් අනිවා ඇතිනේ....... මම දැනගෙන හිටියේ නෑනේ........
    මැටි පැකට් කරලා තියනවා කිව්වාට පස්සෙ තවත් මොන කතාද බං ? :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකඩෝ පට්ටනේ එහෙනම් ඔහේ තියෙනවනම් මෙහෙත් අනිවා ඇතිනේ....... මම දැනගෙන හිටියේ නෑනේ........

    රත්නපුරේ ඉන්නේ ලොකු සල්ලිකාරයොනේ.... ඉතිං ඕවා එහේ ඇති... අපේ පැති වල නම් නෑ... දුප්පත් මිනිස්සුනේ.... :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් මාසයක් තිස්සෙ හොයනවා බං... :oo:
    වන්දියක් වත් ලැබෙන්නේ නැත්ද, පොඩි ව්‍යාපාරයක් පටන්ගන්න වත්......:oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නපුරේ ඉන්නේ ලොකු සල්ලිකාරයොනේ.... ඉතිං ඕවා එහේ ඇති... අපේ පැති වල නම් නෑ... දුප්පත් මිනිස්සුනේ.... :dull:
    පොත් කඩේකට ගිහින් බලපං දැං තියන ඒවා.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මැටි පැකට් කරලා තියනවා කිව්වාට පස්සෙ තවත් මොන කතාද බං ? :D
    ඔව් නේද කොසා, ඇයි මන්නොක්ක බඩ පැකට්කරපුවා.....:P

    රත්නපුරේ ඉන්නේ ලොකු සල්ලිකාරයොනේ.... ඉතිං ඕවා එහේ ඇති... අපේ පැති වල නම් නෑ... දුප්පත් මිනිස්සුනේ.... :dull:
    :frown:
    ප්‍රයිමරිය තියෙන ඉස්කෝලයක් ළඟ තියෙන පොත් කඩයක බලන්න.... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සිරාවට වැඩේ පටන් ගන්න අදහසක් තියෙනවා... කීපයක් හදලා බලන්න ඉන්නෙ... :yes:

    වැඩේ සාර්ථක වෙන්න තියෙන ඉඩ වැඩියි නේද........? පටන්ගත්තොත් හොඳා මමත් කියන්නේ........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් නේද කොසා, ඇයි මන්නොක්ක බඩ පැකට්කරපුවා.....:P
    කියලා චැඩක් නෑ. ගිය අවුරුද්දෙ ලොක්කාගෙ අත් වැඩ වලට මැටි ගේන්න කියලා තිබ්බා. මම ඔන්න මැටි එකතු කරන්න යන්න හදනකොට වයිපරේගෙ ෆෝන් එකට කොල් එකක් ආවා. "අහවල් පොත් කඩේ 50/- පැකට් තියනවා. පුලුවං නං අපේ ලමයට් එකක් අරං හෙට එවන්න"

    එතකොට තමයි දන්නෙ පොත් කඩ වල දැං මැටිත් පැකට් කරලා විකුනනචා කියලා! :baffled:
     
    kingdewi

    Well-known member
  • ඔව් නේද කොසා, ඇයි මන්නොක්ක බඩ පැකට්කරපුවා.....:P

    :frown:
    ඔය මන්නොක්ක කියන ජාතිය රත්නපුරේට ආවේනික ශාඛයක් ද ?
    මෙහෙ නම් බඩ ගන්නේ මඤ්ඤොක්‌කා වලින් :rolleyes:
     
    kingdewi

    Well-known member
  • කියලා චැඩක් නෑ. ගිය අවුරුද්දෙ ලොක්කාගෙ අත් වැඩ වලට මැටි ගේන්න කියලා තිබ්බා. මම ඔන්න මැටි එකතු කරන්න යන්න හදනකොට වයිපරේගෙ ෆෝන් එකට කොල් එකක් ආවා. "අහවල් පොත් කඩේ 50/- පැකට් තියනවා. පුලුවං නං අපේ ලමයට් එකක් අරං හෙට එවන්න"

    එතකොට තමයි දන්නෙ පොත් කඩ වල දැං මැටිත් පැකට් කරලා විකුනනචා කියලා! :baffled:

    hikz
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය මන්නොක්ක කියන ජාතිය රත්නපුරේට ආවේනික ශාඛයක් ද ?
    මෙහෙ නම් බඩ ගන්නේ මඤ්ඤොක්‌කා වලින් :rolleyes:
    :baffled::frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කියලා චැඩක් නෑ. ගිය අවුරුද්දෙ ලොක්කාගෙ අත් වැඩ වලට මැටි ගේන්න කියලා තිබ්බා. මම ඔන්න මැටි එකතු කරන්න යන්න හදනකොට වයිපරේගෙ ෆෝන් එකට කොල් එකක් ආවා. "අහවල් පොත් කඩේ 50/- පැකට් තියනවා. පුලුවං නං අපේ ලමයට් එකක් අරං හෙට එවන්න"

    එතකොට තමයි දන්නෙ පොත් කඩ වල දැං මැටිත් පැකට් කරලා විකුනනචා කියලා! :baffled:
    :P:P
    ඊයේ පොඩ්ඩාගේ මොන්ටියට ටොනික් පියන් ගේන්න කියල. බඩී බෝතලනේ තියෙන්නේ, ටොනික් පියන් හොයන්න අමාරුයි. මෙන්න පැකට් කරපුව තිබුන කඩේ. 20 පැකට් එකක් 20/=. වෙලාවේ හැටියට 100/= වටිනවා.... :yes:
     
    Status
    Not open for further replies.