හැම රෙද්දම විකුනන්න තියෙනවා මචන් බය වෙන්න එපා. ටොනික් පියන්, පිහාටු, රබර් ඇට, කිරි මැටි, පාට කල පොල් කුඩු,.........................එකී මෙකී ඕනි දෙයක් පැකට් කරලා විකුනන්න තියෙනවා.![]()
යකඩෝ පට්ටනේ එහෙනම් ඔහේ තියෙනවනම් මෙහෙත් අනිවා ඇතිනේ....... මම දැනගෙන හිටියේ නෑනේ........







