EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    me podi ayata kiyala denna ona married club eken.. lingika adyapanaya gana hodata.. positions gana :lol::love:

    :frown: ඔව් එච්චරයි මෙතනට අඩු..... එතකොට තොපි අනාත කුකුල්ලු ටික, කොයි වෙලෙත් මේ ත්‍රෙඩ් එකට වෙලා ඉදියි...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ඌට පීඑම් මගින් ඇමතුව අම්ම මූ නැතුව තිත්ත කතාවෙන් ම...
    වෙන කරන්න දෙයක් නැත...........:(:(:(:(

    ජාතියක් ජම්මයක් හෝ ලිඟුවක් නැති උන් වෙනුවෙන් ඇඟේ ලේ කෝප කරගැනීම නිෂ්පලය

    :yes: ඕකුන්ව හදන්න බෑ..... ඌ ඔය PM ගහන ගහන එකා, මගෙන් අහනවා, අයියේ ඔයා ශොප් එකක් කරනවද, මටත් බඩු වගයක් ගන්න ඕනා කියලා..... උගේ ඔය වැඩේ මට හොදයි බං..... ඌ කරපු වැඩක් නිසා, අද මම HP Printers 5ක ඕඩර් එකක් සෙට් උනා..... කිරියෙන්.... :yes: :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආතල් මිස්වී ඇති බව පෙනේ.. :dull:

    ඉතා කෙටි කලක් සිඟිති ආතල් එකක් ලැබිණි :cool:

    :( අපිට ආතල් නෑ...... :( නිකමට කෝල් එකක්වත් දෙන්න එහෙම එපා..... ෆෝන් එකෙන් හරි ලොග් වෙනවනේ කිව්වා නම්....... :yes::D:cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ ආතල් දෙන්නෙ රත්නෙගෙ කඩේ ඉස්සරහා කඩේ කරන එකා වත්ද ? ඌ කරන චූ වැඩමනෙ මූත් කරන්නෙ.. :dull:

    කෝ මේ එල්. සී. ටික ?

    :P ඌ කරන වැඩ වලිනුත් වෙන්නේ මගේ බිස්නස් වැඩි වෙන එක..... මේ කිරියේ පහරන එකා කරන වැඩ වලිනුත් වෙන්නේ මගේ බිස්නස් වැඩි වෙන එක..... පව් අසරණයා..... මම මේ කල්පනා කරේ, මගේ ගානේ ඕකට 1TB Portable Hard එකක් අරන් දෙන්න ටොෂිබා...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    kawda kukulek ube badu hoda naha kiyala pm ewanawa .. uba uta monada dunne..:lol::lol::lol:

    :rofl: ඔය මචන් අපේ MC සෙට් එක අතින් අනාත වෙච්ච එකෙක්....... :P

    ඌ එක එකාට PM ගගහා, මගේ බිස්නස් එකට සප් එකක් දෙනවා..... මොකද කොහෙවත් ඉන්න ෆේක් අනාතයික්, කවුරුවත් ගනන් ගන්නේ නෑ..... ඒත්, කට්ටිය මාව දැන ගන්නවා උගේ වැඩෙන්.... ෆ්‍රී පබ්ලිසිටි මහන්සියක් නැතුවම මට...... :D:yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    9xiv.jpg

    රත්නපුරේ කුකුලා! :P
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොක්කබාවනි කොස්සගේ ඇවටර් එකට මේක හොදා නේද?
    මතය ප්‍රකාශ කරලා කොසාට සහය දෙන්න :yes:
    මගෙ avatar එකට නොව M.C. logo එකට වඩාත් සුදුසුය.. :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ygsr.jpg


    කඩා පනින හමුදාවෙන් මෙන් පැමිනියද කිසිදු අඩුවකින් තොරව සංග්රහ කොට‌ නවාතැන් පහසුකම් සලසා දුන් මිණිපුර පවුලටම හෘද්යාගමය තුති පුද කරමි. :yes:
     

    aruna47

    Well-known member
  • :rofl: ඔය මචන් අපේ MC සෙට් එක අතින් අනාත වෙච්ච එකෙක්....... :P

    ඌ එක එකාට PM ගගහා, මගේ බිස්නස් එකට සප් එකක් දෙනවා..... මොකද කොහෙවත් ඉන්න ෆේක් අනාතයික්, කවුරුවත් ගනන් ගන්නේ නෑ..... ඒත්, කට්ටිය මාව දැන ගන්නවා උගේ වැඩෙන්.... ෆ්‍රී පබ්ලිසිටි මහන්සියක් නැතුවම මට...... :D:yes:

    uba mage wade baluwe naha ne... :( mama ebay eken order ekak damma :sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුකුළණි තොපි අද සිල් සමාදන් වීද.....?? :rolleyes: මා නම් පානදුර පැත්තේ යමි...... :D ස්කර්වියා පාරෙදි සෙට් වෙයිද දන්නේ නෑ..... :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ygsr.jpg


    කඩා පනින හමුදාවෙන් මෙන් පැමිනියද කිසිදු අඩුවකින් තොරව සංග්රහ කොට‌ නවාතැන් පහසුකම් සලසා දුන් මිණිපුර පවුලටම හෘද්යාගමය තුති පුද කරමි. :yes:
    එක තමා අපි උපයාගන්න දේ බන් :D

    uba mage wade baluwe naha ne... :( mama ebay eken order ekak damma :sorry:

    උබ බදින්න කිට්ටුද? :eek:
     
    Status
    Not open for further replies.