ade marune..... uba s series ekama pawichchi karane![]()
ade mkakda s series eken ubata set wechcha hodama eka bn?
hikz
dehi gedi 2kai miris karalai ellapn![]()

උබ මම කියනදේ අහන්නේ නැනේ...![]()
මචන් මත් ලගදීම ගන්න ඉන්නේ. කීයටද ගත්තේ ? කොහෙන්ද?. කියන්නකෝ මටත් අදහසක් ගන්න.
බිම වැටිල කුඩු පට්ටම් වෙය.. call එකක් ගද්දි හෙනයක් ගහ

බිම වැටිල කුඩු පට්ටම් වෙය.. call එකක් ගද්දි හෙනයක් ගහ
මාරි පෙට්ටියක් මම ගානේ 
මමත් අමාරුවට ගත්ත බන්.දැන් නම් විශේෂයක් නැ එකේ .. කෝල් , msg විතරයි ඉඳල හිටලා රිමෝට් එකක් විදියට යුස් කරනවා ..
රත්තරං;15198110 said:පෙරේදා යාලුවෙක් සිංගා ගියා. ඌ තමා ඇන්න ආවේ. ගත්ත පොට් එක නොදනිමි.ඌ බිස්නස් කරන එකෙක් නෙමේ මචන්
ඌට මම දුන්නේ 70000යි. ඒත් මට මතක විදිහට ආපු අලුත S3 එක මට 92000කට ආසන්න ගානක් උනා.(මම කලින් ත්රෙඩ් එකේ ගාන දැම්මා, මතක නෑ හරියටම )
mage gawa tiyenne s3 eka, s4 ekakata yanne na kiyala hitagena inne. eelagata ena galaxy eka ganna tamai hitagena inne. oka mama dubai wala release karana dawase baluwa dubai mall eke. s3 ekat ekka loku wenasak naha uba kiwwa wage.