samsung S3 න් S4 ට ගියෝ

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මචන් මත් ලගදීම ගන්න ඉන්නේ. කීයටද ගත්තේ ? කොහෙන්ද?. කියන්නකෝ මටත් අදහසක් ගන්න.
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මමත් අමාරුවට ගත්ත බන්.දැන් නම් විශේෂයක් නැ එකේ .. කෝල් , msg විතරයි ඉඳල හිටලා රිමෝට් එකක් විදියට යුස් කරනවා ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් මත් ලගදීම ගන්න ඉන්නේ. කීයටද ගත්තේ ? කොහෙන්ද?. කියන්නකෝ මටත් අදහසක් ගන්න.

    පෙරේදා යාලුවෙක් සිංගා ගියා. ඌ තමා ඇන්න ආවේ. ගත්ත පොට් එක නොදනිමි.ඌ බිස්නස් කරන එකෙක් නෙමේ මචන්

    ඌට මම දුන්නේ 70000යි. ඒත් මට මතක විදිහට ආපු අලුත S3 එක මට 92000කට ආසන්න ගානක් උනා.(මම කලින් ත්‍රෙඩ් එකේ ගාන දැම්මා, මතක නෑ හරියටම )
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mage gawa tiyenne s3 eka, s4 ekakata yanne na kiyala hitagena inne. eelagata ena galaxy eka ganna tamai hitagena inne. oka mama dubai wala release karana dawase baluwa dubai mall eke. s3 ekat ekka loku wenasak naha uba kiwwa wage.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මම පෙරපින් කරපු එකෙක් කියල හිතෙනව මේක දැක්කම.දෙය්යන්ගේ පිහිටෙන් මට ෆෝන් ගැන අකේ පුමාරුවක් නෑ.:rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මමත් අමාරුවට ගත්ත බන්.දැන් නම් විශේෂයක් නැ එකේ .. කෝල් , msg විතරයි ඉඳල හිටලා රිමෝට් එකක් විදියට යුස් කරනවා ..

    ගෑනු සහ ෆොන් දෙකම එකයි.... ඔය සෙතේම තමා. ගත්ත මුල් දවස්වල තමා වැඩ
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    රත්තරං;15198110 said:
    පෙරේදා යාලුවෙක් සිංගා ගියා. ඌ තමා ඇන්න ආවේ. ගත්ත පොට් එක නොදනිමි.ඌ බිස්නස් කරන එකෙක් නෙමේ මචන්

    ඌට මම දුන්නේ 70000යි. ඒත් මට මතක විදිහට ආපු අලුත S3 එක මට 92000කට ආසන්න ගානක් උනා.(මම කලින් ත්‍රෙඩ් එකේ ගාන දැම්මා, මතක නෑ හරියටම )

    mcn oka 70 000 walata SG wala ganna ba mama danna widiyata. ubata low quality baduwak da danne naha deela tiyenne. cam eke pics walin nam penne ehemai. uba check karala baluwada ?
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    රත්තරං;15198110 said:
    පෙරේදා යාලුවෙක් සිංගා ගියා. ඌ තමා ඇන්න ආවේ. ගත්ත පොට් එක නොදනිමි.ඌ බිස්නස් කරන එකෙක් නෙමේ මචන්

    ඌට මම දුන්නේ 70000යි. ඒත් මට මතක විදිහට ආපු අලුත S3 එක මට 92000කට ආසන්න ගානක් උනා.(මම කලින් ත්‍රෙඩ් එකේ ගාන දැම්මා, මතක නෑ හරියටම )

    එළකිරි ලංකාවේ 80 ක් විතර වෙනවා කියල ආරංචි මේ දවස වල.