මම දවසක් කෙල්ලට ඔය HTC කතාවක් කියන්න ගිහින් ඒ මොකක්ද කියලා ඇහුවා බන්..මචං.. ඒක එහෙම වෙන්න හේතු තියෙනවා... HTC One කියන්නේ සිරා ෆෝන් එකක්, build quality එක උපරිමයි... performance and features වලින් S4 එකට වඩා පොඩ්ඩක් අඩුයි.
අනික තමා, මිල තීරණය වෙන්න, ඉල්ලුම සෑහෙන්න බලපානවා. HTC One phone එක ලංකාවේ එච්චර යන්නේ නෑ. තාම මුලින් ගෙනාපු stock පවා ඉතුරු වෙලා තියෙනවා. ඉතිං market එකේ අලුත් price එකට දෙන්න අමාරුයි.
S4 එක ආපු දා ඉඳන් උණු කැවුම් වගේ යනවා. ඉතිං, අලුත්ම market price වලට යනවා... අනික, මෙතන ලොකු තරඟෙකුත් තියෙනවා... හැමෝම බලන්නේ, අඩුවටම ෆොන් එක විකුණන්න. world market එකත් එහෙමයි... ඉල්ලුම වැඩී වෙනකොම, තරඟය වැඩි වෙනකොට, අඩුම ගානට දීලා customers ලා වැඩි කර ගන්නවා.
ඕකයි ඔතන රහස... තව හේතු ඇති.. මම දන්න දේ තමා මම කිව්වේ.
අපේ රටේ තාමත් මිනිස්සු ජීවත් වෙන්නේ "නොකියා" ෆෝන් ලෝකේ. කොහොම උනත් හයිහත්තිය අතින්නම් නොකියා උපරිමයි බන්



man nan thaama smart fone ekak allawath naa ban
wadiya smart fone gana danneth naa
ee nisa oya wage ekak ganna bayai baala ekakata ahuwei kiyala 

