samsung S3 න් S4 ට ගියෝ

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එල කිරි .... Welcome to the S4 club.

    එක දෙයක් පොඩ්ඩක් අව්ල... කොහොමද බං S3 සහ S4 අතර වැඩි වෙනසක් නෑ කියන්නේ... මුලින්ම, බැලුවම වෙනස පේනවා ( ppi එක 100 කටත් වඩා වැඩි ) ... වෙනසක් පේන්නේ නැත්නම්, ඇස් චෙක් කර ගනින් :P
    දෙවනියට, අතගෑවම වෙනසක් පේනවා.... speed, responsiveness, design... 110 එකෙයි 121 එකෙයි වෙනස වගේ තමා. :P
    මචෝ... තව කියලා නිම කරන්න බැරි තරම් අලුත් features තියෙනවා... උඹ පොඩ්ඩක් ඕක අතගාලා බලපන්... reviews, videos බලලා නෙමේ නම් ගත්තේ, ගත්ත ගමන් comments දෙන්න එපා බං. ඕකේ වෙනස්කම් 20කට වඩා මම කියන්නම්.... S1,S2,S3,S4 වලින්, හොඳම සහ ලොකුම වෙනස ආවේ S3,S4 අතරේ.... මම S2,S3,Note,Note2 පාවිච්චි කරලා තියෙනවා... දැනට මට හොඳම ෆෝන් එකක් විදියට S4 ඕන කෙනෙකුට recommend කරන්න පුළුවන්.

    මොනවා උනත්, නොදැන හරි උඹ සිරා ෆෝන් එකකට බැහැලා තියෙනවා... ගත්තේ, සිංගා වලින් නම්, මුලින්ම fake ද කියලා බලපන්. දෙවනියට ඕකට ආපු අලුත් upgrade එක දා ගනින්, ගොඩාක් bugs ඒකේ fix කරලා තියෙනවා .....

    :rofl: :rofl: අර දම්පාට බග් එක තාම හදල නැ :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    උනට ගන්නවා මිසක් මම ඇන්ඩ්‍රොයිඩ් ගැන මහා ලොකුවට දන්නේ නෑ බන්. කවදාවත් ෆෝන් එකක් රූට් කරලා නෑ. මගේ අවස්යතා ටිකට සෙට් නම් එච්චරයි කොල්ලා. මට මේ ඇහැට පේන විදිහට කිව්වේ.. ඔන්න කාර් එකක්නම් ටුස් ගාලා කියන්නම්
    110 එකෙයි 121 එකෙයි තරම් නම් වෙනසක් නෑ වගේ බන්. ඇක්ශියෝ එකෙයි 141 එකෙයි අතර වගේ වෙනසක්නම් තියෙන හැඩයි
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    රත්තරං;15198291 said:
    උනට ගන්නවා මිසක් මම ඇන්ඩ්‍රොයිඩ් ගැන මහා ලොකුවට දන්නේ නෑ බන්. කවදාවත් ෆෝන් එකක් රූට් කරලා නෑ. මගේ අවස්යතා ටිකට සෙට් නම් එච්චරයි කොල්ලා. මට මේ ඇහැට පේන විදිහට කිව්වේ.. ඔන්න කාර් එකක්නම් ටුස් ගාලා කියන්නම්
    110 එකෙයි 121 එකෙයි තරම් නම් වෙනසක් නෑ වගේ බන්. ඇක්ශියෝ එකෙයි 141 එකෙයි අතර වගේ වෙනසක්නම් තියෙන හැඩයි

    උඹ නම් ගිය ආත්මේ කාර් එකක් වෙලා ඉන්නැති බං :P . මම නම් ෆෝන් එක කාලා, හෝදලා වතුරත් බොනවා බං.... වියදම් කරපු ගානට වැඩක් ගන්නත් ඕන නේ :D ... උඹ ඔය වාහන වලට කොරන හදිය තමා, මම ෆෝන් වලට කරන්නේ... :P ...
     
    • Like
    Reactions: රත්තරං

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹ නම් ගිය ආත්මේ කාර් එකක් වෙලා ඉන්නැති බං :P . මම නම් ෆෝන් එක කාලා, හෝදලා වතුරත් බොනවා බං.... වියදම් කරපු ගානට වැඩක් ගන්නත් ඕන නේ :D ... උඹ ඔය වාහන වලට කොරන හදිය තමා, මම ෆෝන් වලට කරන්නේ... :P ...

    ලබා උපන් හැටි බන්:P:P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,967
    113
    -In Darkness-
    කොහෙද ෂොප් එක තියෙන්නේ. බඩු ශුවර් ද මචන්.
    ශොප් එක කුරුණෑගල.බඩු නම් අවුලක් නෑ මචං. කොහොමත් Brand New නිසා. හැබැයි පුතේ නෝ වොරන්ටි. මොකද Singapore warranty නිසා මෙහෙ එවුන් ගොඩක් ගන්නේ නෑ. Singapore warranty S2 එකට තව 5ක්ද කොහෙද වැඩි වුනා බං. S4 වලට නම් කොහොමද දන්නේ නෑ.
    හැත්ත පහ කිව්වෙ රුපියල්ද :eek:
    :angry::angry:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    බිම වැටිල කුඩු පට්ටම් වෙය.. call එකක් ගද්දි හෙනයක් ගහ

    මචන් රත්තරන් මුගේ මහා කුප්ප කටක් තියෙන්නේ. අනිවා කිව්වොත් දෙයක් වෙනවා.. කෝකටත් දෙහි ගෙඩියක් මිරිස් කරලක් එල්ල ගනින්..:yes: