s4 eka mehe 60kata ganna puluwan ban..eth hama thanama naha.danno danith ewa.
![]()

ඔව් බං. මාත් දන්න අය්යෙක් ඉන්නවා ෆෝන් බිස්නස් කරන. S4 එක 75කට විතර ගෙනල්ලා දෙනවා. ඉතින් ඒ ගාණට දෙන්න අනිවා ඌට ඊට අඩුවෙන්නේ හම්බවෙන්නේ. ඔරිජිනල් International Version එක
s4 eka mehe 60kata ganna puluwan ban..eth hama thanama naha.danno danith ewa.
![]()

s3 eke mechchara ikmanata gana adu une na ne bn. s3 ekata eelaga android update eka dunnama s4 eke gana tawa adu wei.

s3 eka wikunanawanam kiyapan machoo.math ekka ganna hithan inne
ෆෝන් නම් ෆෝන් කියලා මම නම් අයිෆොන් 5 එකක් ගත්තා. s4 එක හෙන ලොකුයි බන් බිත්හි ඔරලොසුවක් කනෙ තියගත්තා වගේ.

එල කිරි .... Welcome to the S4 club.
එක දෙයක් පොඩ්ඩක් අව්ල... කොහොමද බං S3 සහ S4 අතර වැඩි වෙනසක් නෑ කියන්නේ... මුලින්ම, බැලුවම වෙනස පේනවා ( ppi එක 100 කටත් වඩා වැඩි ) ... වෙනසක් පේන්නේ නැත්නම්, ඇස් චෙක් කර ගනින්
දෙවනියට, අතගෑවම වෙනසක් පේනවා.... speed, responsiveness, design... 110 එකෙයි 121 එකෙයි වෙනස වගේ තමා.
මචෝ... තව කියලා නිම කරන්න බැරි තරම් අලුත් features තියෙනවා... උඹ පොඩ්ඩක් ඕක අතගාලා බලපන්... reviews, videos බලලා නෙමේ නම් ගත්තේ, ගත්ත ගමන් comments දෙන්න එපා බං. ඕකේ වෙනස්කම් 20කට වඩා මම කියන්නම්.... S1,S2,S3,S4 වලින්, හොඳම සහ ලොකුම වෙනස ආවේ S3,S4 අතරේ.... මම S2,S3,Note,Note2 පාවිච්චි කරලා තියෙනවා... දැනට මට හොඳම ෆෝන් එකක් විදියට S4 ඕන කෙනෙකුට recommend කරන්න පුළුවන්.
මොනවා උනත්, නොදැන හරි උඹ සිරා ෆෝන් එකකට බැහැලා තියෙනවා... ගත්තේ, සිංගා වලින් නම්, මුලින්ම fake ද කියලා බලපන්. දෙවනියට ඕකට ආපු අලුත් upgrade එක දා ගනින්, ගොඩාක් bugs ඒකේ fix කරලා තියෙනවා .....

s3 eke mechchara ikmanata gana adu une na ne bn. s3 ekata eelaga android update eka dunnama s4 eke gana tawa adu wei.