පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    P_500.jpg

    https://www.asus.com/Notebooks_Ultrabooks/G75VW/

    DSCF1575m.jpg

    http://riyasewana.com/buy/toyota-toyota-corolla-sale-gampaha-194779

    ithiri Tiken land eke Finance eke gewanwa
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ඊලග අවුරුද්දට ඉස්කෝලෙට සල්ලි ගෙවනව. නැත්නම් ණය ගෙවනවා. දැනටමත් ලක්ෂ 15ක් ණය...
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    ලක්ෂ 7 ක ඉඩමක් තියෙනවා. එහෙම උනොත් ඒක අරන් දාලා අනිත් ටික එකවුන්ට් එකට දානවා.
    තියෙන වාහනේ විකුණලා වෙන එකකට යනවා
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Fixed deposit daanawa. Thawa igena ganna thiyanawanam igena gannawa. business ekak karanawa nam ekata tikak yodawanawa.:baffled:
     

    dinukainfo

    Member
    Dec 17, 2008
    132
    4
    0
    Raththaran Ayyata Ona udawwak Karanawa....
    Danata tika dawasakata kalin 10 laks labunanam Car ekak gannawa eth dan ekak thiyena nisa... Hoda labayak labanna puluwan ayojanayak karanawa

    1. Pol idamak gannawa
    2. Oya gana 3 ta kadala FD 3 k danawa
    3. Raththaran badu 5 laks wala hadaya ithiri 5 laks FD ekak danawa
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    ස්ථිර තැන්පතුවක් දානවා අනිවාර්යෙන්ම එතකොට ඉදිරියට හොද ගානක් එක්කහු වෙනවා.