කට්ටිය දන්නවද මේ විදියට Gypsum board එකෙන් drop ceiling ගහන විදිය?


මගේ Office එකේ පොඩි interior design පාරක දාගන්න ඕනේ. සිවිලිම දැනට අවුලක් නැතුව තියනවා, එත් මේ විදියට light effect එකත් එක්ක drop ceiling එකක් දාගන්න ඕනේ.

Need your help, do you guys know a බාස් who can do this kind of stuff?

