EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    collecting centre එකක් පටන් ගත්ත බං..........

    නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇටෑච්ඩ්............

    සුභ පැතුම් කිඹුලයියේ........ පටන් ගත්තු වැඩේ සාර්ථක වේවා......:yes::yes::yes:

    මේ පොඩ්ඩෝ දෙන්නට කොහොමද.........? :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආහ්හ් බ්‍රදර්......... :cool: කොහොමද ඉතිං...... ලොකු ලොකු බිස්නස්මන්ලා දැන් දකින්නත් තියෙන අමාරුව....... ;):P

    :shocked: මගුලක් කතා කරනවා මෙයා...... මගේ මාකටින් මැනේජර්ට පින් සිද්ධ වෙන්න අදත් කිරියෙන් ලැපක් සෙට් උනෝ........ :love: :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ අපේ කුකුල්ලු සෙට් එක, අර මගේ මාකටින් මැනා ආවොත් කියපන්කෝ, ඌ අල්ලලා දෙන ලැප් / ඩෙස්ක්ටොප් වලට, මම ඌට 1.5%ක් ගෙවනවා කියලා........ :D :cool: එතකොට පොර මීට වඩා උනන්දුවෙන් වැඩේ කරයි නේ....... :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: මගුලක් කතා කරනවා මෙයා...... මගේ මාකටින් මැනේජර්ට පින් සිද්ධ වෙන්න අදත් කිරියෙන් ලැපක් සෙට් උනෝ........ :love: :cool:

    අඩෝ ඌ නම් ලොවෙත් නෑ සුපිරි බං......... පන්සල පැත්තේ ගියොත් බෝධි පූජාවක් වත් තියපන් උඹට මේ කරන උදව් උපකාර වෙනුවෙන් ලබන ආත්මේ ඌට කොන්දක් වගේම පිරිමි අවයවයක් ලැබේවා කියලා....... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ අපේ කුකුල්ලු සෙට් එක, අර මගේ මාකටින් මැනා ආවොත් කියපන්කෝ, ඌ අල්ලලා දෙන ලැප් / ඩෙස්ක්ටොප් වලට, මම ඌට 1.5%ක් ගෙවනවා කියලා........ :D :cool: එතකොට පොර මීට වඩා උනන්දුවෙන් වැඩේ කරයි නේ....... :D

    ඇයි බං උගේ මේ පෆොර්මන්ස් මදිද උඹට නොමිලේ දෙන........ :rolleyes: තාම ප්‍රෝබේෂන් පීරියඩ්නේ බං..... තව ටිකක් බලපන්........ :P:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි බං උගේ මේ පෆොර්මන්ස් මදිද උඹට නොමිලේ දෙන........ :rolleyes: තාම ප්‍රෝබේෂන් පීරියඩ්නේ බං..... තව ටිකක් බලපන්........ :P:rofl:

    :oo: මදි බං.... දවසට එක ලැප් එකක් විකුණලා මොනවා කරන්නද....?? ඌට ලැප් එකේ ගානෙන් 1.5%ක් දෙනවා කිව්වහම, මීට වඩා උනන්දු වෙයි...... :D :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මදි බං.... දවසට එක ලැප් එකක් විකුණලා මොනවා කරන්නද....?? ඌට ලැප් එකේ ගානෙන් 1.5%ක් දෙනවා කිව්වහම, මීට වඩා උනන්දු වෙයි...... :D :yes:

    මේහහ් දැන් උඹේ අර හෑන්ඩ් බිල් බෙදන වැඩේ මොකද.......?

    මේ පොඩි අයිඩියා එකක් දෙන්නද දෙන්නද.....?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    collecting centre එකක් පටන් ගත්ත බං..........

    නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇටෑච්ඩ්............
    සුබපැතුම් කිඹුලා අයියේ......:):)
    සරවප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.....:cool:
    ළඟපාතක වුනානම් පාර්ට් ටයිම් වැඩකරන්න තිබුන අපිටත්. :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ අපේ කුකුල්ලු සෙට් එක, අර මගේ මාකටින් මැනා ආවොත් කියපන්කෝ, ඌ අල්ලලා දෙන ලැප් / ඩෙස්ක්ටොප් වලට, මම ඌට 1.5%ක් ගෙවනවා කියලා........ :D :cool: එතකොට පොර මීට වඩා උනන්දුවෙන් වැඩේ කරයි නේ....... :D
    උදේම ඇවිත් හිටියා. මට p.m. එකකුත් එවල තිබුන.:yes::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුබපැතුම් කිඹුලා අයියේ......:):)
    සරවප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.....:cool:
    ළඟපාතක වුනානම් පාර්ට් ටයිම් වැඩකරන්න තිබුන අපිටත්. :P

    ඉතිං මොකෝ බැරි....... වරෙන්කො බං අයියේ එක බස් එකනෙ........ :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේහහ් දැන් උඹේ අර හෑන්ඩ් බිල් බෙදන වැඩේ මොකද.......?

    මේ පොඩි අයිඩියා එකක් දෙන්නද දෙන්නද.....?
    :rolleyes::rolleyes:
    සුපිරි ටී ෂර්ට් ටිකක් ගහල අපිට දීල හෑන්ඩ් බිල් බෙදන්නද.....:rolleyes:
    සිරා කොල්ලෝ සෙට් එකක් ටෙක් මාර්ට් ගහපු ටී ඇඳන් ඉන්නකොට කොහොමද.:P:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උදේම ඇවිත් හිටියා. මට p.m. එකකුත් එවල තිබුන.:yes::P

    ඊයේ රෑ කවුරුහරි පශ්චාත් ප්‍රදේශයට ඇඩ්රස් නැති වෙන්නම අරින්න ඇති උදේ වෙනකන් නිදි නැතිවෙන්න....... :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඊයේ රෑ කවුරුහරි පශ්චාත් ප්‍රදේශයට ඇඩ්රස් නැති වෙන්නම අරින්න ඇති උදේ වෙනකන් නිදි නැතිවෙන්න....... :rofl:
    කරුවලේ ඇරලා තියෙන්නේ.....:yes::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rolleyes::rolleyes:
    සුපිරි ටී ෂර්ට් ටිකක් ගහල අපිට දීල හෑන්ඩ් බිල් බෙදන්නද.....:rolleyes:
    සිරා කොල්ලෝ සෙට් එකක් ටෙක් මාර්ට් ගහපු ටී ඇඳන් ඉන්නකොට කොහොමද.:P:P

    ආයේ කොහොමද ඉතිං පළාතටම ඇප නෑ..... මේ කොල්ලෝ ටික බැස්සම කෙල්ලන්ගෙන් බේරෙන්න බැරි වෙනවා ඒකනේ ඉතිං ඉවසන්න බැරි......

    මම කියන්නේ කොහොමද මාලඹේ තියෙන බැංකු වලට පොඩි ටෝකක් දාලා අර බැංකු කවුන්ටර් වල මුගේ හෑන්ඩ්බිල් ටිකක් තිබ්බනම්....... කවුන්ටරේ ඉද්දි හෑන්ඩ්බිල දැක්කම එකක් අරගෙන යනවනේ...... සමහර විට බැංකුවල ඉන්න සික්කන්ට ටෝකක් දාලා හරි කියක් හරි දීලා හරි වැඩේ කරගන්න පුළුවන් වෙයි......
     
    Status
    Not open for further replies.