collecting centre එකක් පටන් ගත්ත බං..........
නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇටෑච්ඩ්............

collecting centre එකක් පටන් ගත්ත බං..........
නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇටෑච්ඩ්............

කොහොමද ඉතිං...... ලොකු ලොකු බිස්නස්මන්ලා දැන් දකින්නත් තියෙන අමාරුව....... 

ආහ්හ් බ්‍රදර්.........කොහොමද ඉතිං...... ලොකු ලොකු බිස්නස්මන්ලා දැන් දකින්නත් තියෙන අමාරුව.......
![]()
මගුලක් කතා කරනවා මෙයා...... මගේ මාකටින් මැනේජර්ට පින් සිද්ධ වෙන්න අදත් කිරියෙන් ලැපක් සෙට් උනෝ........

එතකොට පොර මීට වඩා උනන්දුවෙන් වැඩේ කරයි නේ.......
මගුලක් කතා කරනවා මෙයා...... මගේ මාකටින් මැනේජර්ට පින් සිද්ධ වෙන්න අදත් කිරියෙන් ලැපක් සෙට් උනෝ........
![]()
![]()

මේ අපේ කුකුල්ලු සෙට් එක, අර මගේ මාකටින් මැනා ආවොත් කියපන්කෝ, ඌ අල්ලලා දෙන ලැප් / ඩෙස්ක්ටොප් වලට, මම ඌට 1.5%ක් ගෙවනවා කියලා........![]()
එතකොට පොර මීට වඩා උනන්දුවෙන් වැඩේ කරයි නේ.......
![]()
තාම ප්රෝබේෂන් පීරියඩ්නේ බං..... තව ටිකක් බලපන්........ 

ඇයි බං උගේ මේ පෆොර්මන්ස් මදිද උඹට නොමිලේ දෙන........තාම ප්රෝබේෂන් පීරියඩ්නේ බං..... තව ටිකක් බලපන්........
![]()
මදි බං.... දවසට එක ලැප් එකක් විකුණලා මොනවා කරන්නද....?? ඌට ලැප් එකේ ගානෙන් 1.5%ක් දෙනවා කිව්වහම, මීට වඩා උනන්දු වෙයි......

මදි බං.... දවසට එක ලැප් එකක් විකුණලා මොනවා කරන්නද....?? ඌට ලැප් එකේ ගානෙන් 1.5%ක් දෙනවා කිව්වහම, මීට වඩා උනන්දු වෙයි......
![]()
![]()
සුබපැතුම් කිඹුලා අයියේ......collecting centre එකක් පටන් ගත්ත බං..........
නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇටෑච්ඩ්............

උදේම ඇවිත් හිටියා. මට p.m. එකකුත් එවල තිබුන.මේ අපේ කුකුල්ලු සෙට් එක, අර මගේ මාකටින් මැනා ආවොත් කියපන්කෝ, ඌ අල්ලලා දෙන ලැප් / ඩෙස්ක්ටොප් වලට, මම ඌට 1.5%ක් ගෙවනවා කියලා........![]()
එතකොට පොර මීට වඩා උනන්දුවෙන් වැඩේ කරයි නේ.......
![]()

සුබපැතුම් කිඹුලා අයියේ......
සරවප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.....
ළඟපාතක වුනානම් පාර්ට් ටයිම් වැඩකරන්න තිබුන අපිටත්.![]()

මේහහ් දැන් උඹේ අර හෑන්ඩ් බිල් බෙදන වැඩේ මොකද.......?
මේ පොඩි අයිඩියා එකක් දෙන්නද දෙන්නද.....?

අපෝ, බස් එකට දවස ඉවරයි.ඉතිං මොකෝ බැරි....... වරෙන්කො බං අයියේ එක බස් එකනෙ........![]()

උදේම ඇවිත් හිටියා. මට p.m. එකකුත් එවල තිබුන.![]()

කරුවලේ ඇරලා තියෙන්නේ.....ඊයේ රෑ කවුරුහරි පශ්චාත් ප්‍රදේශයට ඇඩ්රස් නැති වෙන්නම අරින්න ඇති උදේ වෙනකන් නිදි නැතිවෙන්න.......![]()

සුපිරි ටී ෂර්ට් ටිකක් ගහල අපිට දීල හෑන්ඩ් බිල් බෙදන්නද.....
සිරා කොල්ලෝ සෙට් එකක් ටෙක් මාර්ට් ගහපු ටී ඇඳන් ඉන්නකොට කොහොමද.![]()
අපෝ, බස් එකට දවස ඉවරයි.![]()