ක්ලිනික් ගියා, ගමේ, යන්නම එපාය
එහෙනං ත්රිපෝෂ එහෙම හම්බෙන්න ඇති නේද........ ?
කොහොමද සුරංගනාවී හොඳින් නේද......? නමක් දැම්මද.......? 
ක්ලිනික් ගියා, ගමේ, යන්නම එපාය
කොහොමද සුරංගනාවී හොඳින් නේද......? නමක් දැම්මද.......? 
ඔව් මලයා , හම්බ උනා .......දැන් තියෙන්නේ කන්න තමාඑහෙනං ත්රිපෝෂ එහෙම හම්බෙන්න ඇති නේද........ ?කොහොමද සුරංගනාවී හොඳින් නේද......? නමක් දැම්මද.......?
![]()

ඊයේ සිට මම රිමෙම්බර් මී කියා දුන්නට මේ ***ට මාව අමතක වේ.........
නැවත නැවත විනාඩියෙන් විනාඩියට ලොග් විය යුත්තේය...................
මට හීන් නූලෙන් දෙන්නට හදන වැඩක් ද මන්දා......
දන්නා එකෙක් හදන හැටි කියා දියව්..............

?????????ඊයේ සිට මම රිමෙම්බර් මී කියා දුන්නට මේ ***ට මාව අමතක වේ.........
නැවත නැවත විනාඩියෙන් විනාඩියට ලොග් විය යුත්තේය...................
මට හීන් නූලෙන් දෙන්නට හදන වැඩක් ද මන්දා......
දන්නා එකෙක් හදන හැටි කියා දියව්..............
ඔව් මලයා , හම්බ උනා .......දැන් තියෙන්නේ කන්න තමා
හොදින් හොදින්
දැම්ම දැම්ම , ඔය කිට්ටුව කෙනෙකුට කියලා![]()

ඒ නිසා නිකං හම්බෙන එක විසිකරන එක අපරාදයක් නිසා මම වගකියනවා එව්වට..... 

පූරුවේ කරපු පිනකටද මන්දා මගේ බොක්ක යාලුවෙක්ගේ අම්මා කෙනෙක් මිඩ් වයිෆ් කෙනෙක්..ඒ මදිවට යාලුවත් ත්රිපෝෂ කන්නේ නෑ...එල එල...... අපේ දෝණි නම් තාත්තා ගැන හිතන හින්දද මන්දා ත්රිපෝෂ වලට වැඩිය කැමති නෑ......ඒ නිසා නිකං හම්බෙන එක විසිකරන එක අපරාදයක් නිසා මම වගකියනවා එව්වට.....
ඈහහ් මෙහෙ කිට්ටුව......! අර අහුබුඩුස් සහ සමාගමෙන්ද.......?![]()

ඊයේ සිට මම රිමෙම්බර් මී කියා දුන්නට මේ ***ට මාව අමතක වේ.........
නැවත නැවත විනාඩියෙන් විනාඩියට ලොග් විය යුත්තේය...................
මට හීන් නූලෙන් දෙන්නට හදන වැඩක් ද මන්දා......
දන්නා එකෙක් හදන හැටි කියා දියව්..............
පූරුවේ කරපු පිනකටද මන්දා මගේ බොක්ක යාලුවෙක්ගේ අම්මා කෙනෙක් මිඩ් වයිෆ් කෙනෙක්..ඒ මදිවට යාලුවත් ත්රිපෝෂ කන්නේ නෑ...

ඔය මිඩ්වයිෆ් උන්දෑලා මහා නරුම වැඩ බං කරන්නේ...... ත්රිපෝෂ මම හිතන්නේ ඔක්කොටම බෙදන්න තමා එවන්නේ....... ඒත් උන් යටිමඩි ගහනවා ඒ එවන එව්වා...... අපේ දෝණිට දෙන්නෙත් නෑ බර හරි කියලා..... ඒත් ඊට වඩා බර තියෙන ළමයින්ටත් දෙනවලු..... හැබැයි එකට හරියන්න අපේ නෝනලාගේ ගමේ අක්කා කෙනෙක් ඉන්නවා එයත් මිඩ්වයිෆ් කෙනෙක්...... එයා බෙදනවලු & ඒවායින් පැකට් අපේ දෝනිටත් එවනවා..... මම හිතන්නේ ඕක තමා රටේ හැමතැනම වෙන්නේ....... 
මේ අපේ කුකුල්ලු සෙට් එක, අර මගේ මාකටින් මැනා ආවොත් කියපන්කෝ, ඌ අල්ලලා දෙන ලැප් / ඩෙස්ක්ටොප් වලට, මම ඌට 1.5%ක් ගෙවනවා කියලා........![]()
එතකොට පොර මීට වඩා උනන්දුවෙන් වැඩේ කරයි නේ.......
![]()

හයියෝ සල්ලි..... පො*න රජාට උතුර දකුණ මාරු වෙලා දවස් පැටලිලා කියපු කරපුවා අමතක වෙලා ඒක විකාරයයි මල සමයමයි...... 
මම සතියකට උඩදී පොලිස් එන්ට්රියක් දානවා කිව්වලු....... ඈ යකෝ ලොල් සංස්ථාවයිනේ......
බය වෙලා එක්දාස් ගානට........
ජංගිය මාරු කරගනින් නැතිනම් පැම්පර් එකක් ඇඳගනින් ඔය බයට තෙමාගන්න තරමට ජංගි තියෙනවද උඹ ළඟ........ ගණන් අන්න එපා මල්ලි මු රජෙක් වෙන්න තව අගල් දෙකක් දික්වෙනකල් ඔය කෑ ගහන්නේ
එකත් නැති උනොත් මු දේවියක් වෙන්නේ යන්නේ කියලා බයවෙලා

උඹේ ඇඟ දැක්කම තේරෙනවා පිනට ත්රිපෝෂ ගිලල කියලා......
පූරුවේ කරපු පිනකටද මන්දා මගේ බොක්ක යාලුවෙක්ගේ අම්මා කෙනෙක් මිඩ් වයිෆ් කෙනෙක්..ඒ මදිවට යාලුවත් ත්රිපෝෂ කන්නේ නෑ...