ඌ පෆොර්මන්ස් වැඩි කරත්, නැතත්, මේ යන විදිහට, මම ඌට 1.5%ක් දෙන්න කැමති.......
උගේ සේල් වලට.......
![]()
චෑහ්හ්හ්.... ඇපපිට හිතුනේ නෑනේ ඔහොම ෆේක් හදන් උඹව ප්‍රොමෝට් කරන්න..... එහෙනම් ඔය 1.5% අපිට.........

ඌ පෆොර්මන්ස් වැඩි කරත්, නැතත්, මේ යන විදිහට, මම ඌට 1.5%ක් දෙන්න කැමති.......
උගේ සේල් වලට.......
![]()

අපි තාම පොඩි කොල්ලො හරිද...![]()

ela ela,
kimbula ayyata kiala bite ekakuth da gamu![]()

එල..... මම බයිට් එකට වග කියන්නම්....... උඹ බීපන්....... මොකද මම බොන්නේ නැහැනේ......![]()

ah malakavi ayya kohomada ithin, A380 ekak wage elata jeewithe gewenawa neda![]()

ආහ්හ් හරි හරි......... හරි හරි එහෙනම් අපි තාම ඉපදිලාවත් නෑලු හොඳේ........![]()

ah malakavi ayya kohomada ithin, A380 ekak wage elata jeewithe gewenawa neda![]()

බම්බුව තමයි... මේ ටිකේ ජිවිතේ ගෙවෙන්නෙ රත්නෙගෙ කසිකබල් ලේලන්ඩ් එකක් වගේ...![]()

ehenam issella bite kala imu. nathnam thaniyama bibi mata bite wenna wenne![]()

ehema nathnam rathnegen gaththa lapak wage![]()

මරු උදාහරනේ...... තේරුනේ නැති එක තමා අවුල........![]()

බම්බුව තමයි... මේ ටිකේ ජිවිතේ ගෙවෙන්නෙ රත්නෙගෙ කසිකබල් ලේලන්ඩ් එකක් වගේ...![]()

pissu hutan la![]()

උබලා ඉතිං තාත්තලනේ...![]()

මොනවා නැතත් උගෙන් ගන්න ලැප් වලට නම් හොඳ සර්විස් එකක් දෙනවලු...![]()

ehema nathnam rathnegen gaththa lapak wage![]()

අනේද කියන්නේ........ දවල් කම්මැලිකමේ හිටියේ........ ඌ ආව විතරයි පට්ට ආතල්.......![]()

මොනවා නැතත් උගෙන් ගන්න ලැප් වලට නම් හොඳ සර්විස් එකක් දෙනවලු...![]()

ඒකනේ ඔය පෝලිමේ වැඩ සෙට් වෙන්නෙත්....... 