EK Married Club-6

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    වාසනාවන්....... අන්න යාළුවෝ....... :rofl::rofl: ඔය මිඩ්වයිෆ් උන්දෑලා මහා නරුම වැඩ බං කරන්නේ...... ත්‍රිපෝෂ මම හිතන්නේ ඔක්කොටම බෙදන්න තමා එවන්නේ....... ඒත් උන් යටිමඩි ගහනවා ඒ එවන එව්වා...... අපේ දෝණිට දෙන්නෙත් නෑ බර හරි කියලා..... ඒත් ඊට වඩා බර තියෙන ළමයින්ටත් දෙනවලු..... හැබැයි එකට හරියන්න අපේ නෝනලාගේ ගමේ අක්කා කෙනෙක් ඉන්නවා එයත් මිඩ්වයිෆ් කෙනෙක්...... එයා බෙදනවලු & ඒවායින් පැකට් අපේ දෝනිටත් එවනවා..... මම හිතන්නේ ඕක තමා රටේ හැමතැනම වෙන්නේ....... :oo:
    :yes::yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ape mans tath oka haduna ..
    ඉක්මනින් සුව වේවා
    ඔකේ වයිරස් 3 ක් තියෙනවා. ඒ හන්ද තුන් පාරක් හැදෙන්න පුළුවනි.....:baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොරටුව, කටුබැද්ද,රාවතාවත්ත,රත්මලාන හරියෙන් බං.. ලොකු ගානක් නම් වියදම් කරන්න බෑ... උපරිම 80ක් තමයි... :yes:
    අප්පා මෙච්චර ගාණකටවත් ගෙයක් හොයාගන්න බැරිද...... :oo::oo::baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හරි හමං ගෙයක් නෑ බං...

    ඔය මිලේනියම් සිටි වගේ ස්කීම් මොරටුව පැත්තේ නැද්ද......:rolleyes:
    එහෙම නැත්නම් බාගෙට හදපු ගෙයක් සාමාන්‍ය ගානකට සෙට් වුනොත් ගන්න. ඉන්න ගමන් හෙමීට ඉතුරු ටික ඕනි විදියට වෙනස් කරගෙන හදාගන්න පුළුවනි.:yes::yes::cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    3 ඉන් 1 එකක් නැතිද එක පාරක් විතරක් හැදෙන.........
    ඔව් ඊට පස්සේ ඒ වයිරස් එකට ප්‍රතිශක්තිය හැදෙනවා, ඒත් අනිත් එක හැදෙන්න පුළුවනි.
    ඕක පුදුම ඉක්මනින් බෝවෙන්නේ, පන්තියක වගේ නම් හැමෝටම හැදිලා නවතින්නේ.....
    අපේ අයට දෙපාරක් හැදුන.
    ලොකු අයටත් හැදෙන්න පුළුවනි.
    හෑන්ඩ්, ෆුට් මවුත් ඩිසිස් කියන්නේ, ඕක මුලින්ම එන්නේ කකුල් වල. කකුල් කහනකොට අතට එනවා. එතනින් කටට. කටේ බිබිලි ගොඩක් ආවම තමයි එපා වෙන්නේ.....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් ඊට පස්සේ ඒ වයිරස් එකට ප්‍රතිශක්තිය හැදෙනවා, ඒත් අනිත් එක හැදෙන්න පුළුවනි.
    ඕක පුදුම ඉක්මනින් බෝවෙන්නේ, පන්තියක වගේ නම් හැමෝටම හැදිලා නවතින්නේ.....
    අපේ අයට දෙපාරක් හැදුන.
    ලොකු අයටත් හැදෙන්න පුළුවනි.
    හෑන්ඩ්, ෆුට් මවුත් ඩිසිස් කියන්නේ, ඕක මුලින්ම එන්නේ කකුල් වල. කකුල් කහනකොට අතට එනවා. එතනින් කටට. කටේ බිබිලි ගොඩක් ආවම තමයි එපා වෙන්නේ.....

    හප්පටසිරි..... ගෑවුණු ගෑවුණු තැන කසනවද........ ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම ජබුක්‌ වීම පදනම් විරහිතයි..... අදාලත්වයෙන් තොරයි....... :rolleyes:
    ඒ කියන්නේ උඹට අල්ලන්න අතනක් නෑ කියන එකද ? :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    1045184_531793610215375_1234089766_n_zps26e2616d.jpg
     
    Status
    Not open for further replies.