EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    siraa siraa උදෙට උදෙට මෙකෙ ඉන්න හැමොටම ඔක කියනවා පිඇම් දාලා ලොල්

    siraa siraa උදෙට උදෙට මෙකෙ ඉන්න හැමොටම ඔක කියනවා පිඇම් දාලා ලොල්

    :yes: ඌ මොක උනත් හොද එකා බං..... කවුද අද කාලේ ෆ්‍රී පබ්ලිසිටි දෙන එකා මෙච්චර ඌම මහන්සි වෙලා....... :P

    මොකද මේ ඩබල් ඩබල්...... :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    1.gif

    hodhin innawaa
    6UU2B8Ls.jpg

    :cool::cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් තාට්ටා ටාට්ට කියනවා:yes::cool:;) ෆට්ට ඔකෙ වාඩි කරලා තිබ්බාම ගෙ පුරාම යනවා ඔකෙන් :cool:;)
    ඔකේ තියන්න එපා. බිම තියන්න. දන ගාගෙන යන්න අරින්න. එහෙන්නම නැගිටලා ඇවිදින්න පුරුදු වෙයි.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113


    දිනෙක හිරු බැස යන වෙලාවක
    සයුරු වෙරලක හුදකලාවෙක...
    කල්පනාවේ සිටිය මොහොතක
    මතක් විය සිතුවිලි අතීතෙක...//

    සයුර මා විය අහස ‍ඔබ විය
    දෙදෙන ලංවූ ක්ෂිතිජයක් විය
    ඒ වෙලාවේ මට මතක් විය
    කලක් ලොව අප ගැන සිතූ හැටි...

    දිනෙක හිරු...//

    සයුර මා විය අහස ‍ඔබ විය
    දෙදෙන රැවටූ ක්ෂිතිජයක් විය
    කී කථා‍වේ අරුත වැටහින‍
    අහස සමුදුර එකතු වී ඇත...

    දිනෙක හිරු...//
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම ජබුක්‌ වීම පදනම් විරහිතයි..... අදාලත්වයෙන් තොරයි....... :rolleyes:

    ඒ කියන්නේ උඹට අල්ලන්න අතනක් නෑ කියන එකද ? :P

    1016041_531904160204320_1282893115_a_zps2eb387c4.jpg


    සාක්කි එහෙම ඕනෙද........? :rolleyes::rolleyes:

    විමල් කොහොමද උඹේ අතන ගැන සාක්ෂි දෙන්නේ ? :rolleyes:

    :baffled::baffled::rolleyes:;):P:rofl:
     
    Status
    Not open for further replies.