දැන් තාට්ටා ටාට්ට කියනවාෆට්ට ඔකෙ වාඩි කරලා තිබ්බාම ගෙ පුරාම යනවා ඔකෙන්
![]()

වැඩියම වෝකර් එකේ තියන්න එපා මචන්
දැන් තාට්ටා ටාට්ට කියනවාෆට්ට ඔකෙ වාඩි කරලා තිබ්බාම ගෙ පුරාම යනවා ඔකෙන්
![]()

siraa siraa උදෙට උදෙට මෙකෙ ඉන්න හැමොටම ඔක කියනවා පිඇම් දාලා ලොල්
siraa siraa උදෙට උදෙට මෙකෙ ඉන්න හැමොටම ඔක කියනවා පිඇම් දාලා ලොල්
ඌ මොක උනත් හොද එකා බං..... කවුද අද කාලේ ෆ්රී පබ්ලිසිටි දෙන එකා මෙච්චර ඌම මහන්සි වෙලා.......

ඔකේ තියන්න එපා. බිම තියන්න. දන ගාගෙන යන්න අරින්න. එහෙන්නම නැගිටලා ඇවිදින්න පුරුදු වෙයි.දැන් තාට්ටා ටාට්ට කියනවාෆට්ට ඔකෙ වාඩි කරලා තිබ්බාම ගෙ පුරාම යනවා ඔකෙන්
![]()
මම ජබුක් වීම පදනම් විරහිතයි..... අදාලත්වයෙන් තොරයි.......![]()
ඒ කියන්නේ උඹට අල්ලන්න අතනක් නෑ කියන එකද ?![]()
![]()
සාක්කි එහෙම ඕනෙද........?![]()
විමල් කොහොමද උඹේ අතන ගැන සාක්ෂි දෙන්නේ ?![]()






ඔය වෝකර් එකේ තියල තියන්න එපා බං.
ඔකේ තියන්න එපා. බිම තියන්න. දන ගාගෙන යන්න අරින්න. එහෙන්නම නැගිටලා ඇවිදින්න පුරුදු වෙයි.



IGI ගහලද.....ආ කස්ටිය...... කොහොමැයි..... අද නම් පට්ටම මහන්සිය........

දවසම එක එක වැඩ වලට එලියේ...... IGI ගහලද.....![]()
