Galaxy S3 vs Galaxy S3 LTE vs Nexus 4

Which phone is better??

  • Samsung Galaxy S3 (i9300)

    Votes: 11 31.4%
  • Samsung Galaxy S3 LTE (i9305)

    Votes: 9 25.7%
  • Nexus 4

    Votes: 15 42.9%

  • Total voters
    35

danu91

Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    S4 LTE eka ganin. mamath use karanne S3 I9300 eka. eth I9305 thama best model eka with 2GB ram. LTE network eka use karanne nathnam battery bahinne na ban baya nathuwa ganain.

    මචන් මමත් හිතුවේ ඕකම තමයි,,
    කොහොමත් මම external battery pack එකක් use කරනවා
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    S3 : 1GB ram + NO 4G
    S3 LTE : 2GB ram + 4G

    මචන් S3 එකේ 1GB RAM එක ශේප්ද?

    උඹට කියන්න මම දන්නා අඳුනන එකෙකුත් ඔය S3 LTE මොඩ්ල් ඒක ගත්තා 2GB ram තියෙන නිසා පට්ට ගේම්ස් ගහන්න පුළුවන් & 4G තියෙන නිසා නෙට් ෆාස්ට් කියලා.... දැන් නාහෙන් අඬනවා බැටරි කනවා බං මේකේ කියන තරං වෙනසක් නෑ කියලා...... S3 LTE යූස් කරන අනිත් අයගේ අත්දැකීම් මම දන්නේ නෑ ඒක ඉතිං උගේ අත්දැකීම......
     
    miz_rox

    Member
    Jul 26, 2012
    62
    4
    0
    Niyama 4n eka

    මචන් Sony Xperia Z - Rs. 78000, Sony Xperia V - Rs 46000 කැමති නම් ගන්න පට්ට 4න් 2ක් ..... කොල්ලා... ගාන සැර උනාට හොද බඩු.. වැල්ල වත්ත Telecience Cellular, front of the Arpico
     
    Last edited:
    • Like
    Reactions: danu91

    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    උඹට කියන්න මම දන්නා අඳුනන එකෙකුත් ඔය S3 LTE මොඩ්ල් ඒක ගත්තා 2GB ram තියෙන නිසා පට්ට ගේම්ස් ගහන්න පුළුවන් & 4G තියෙන නිසා නෙට් ෆාස්ට් කියලා.... දැන් නාහෙන් අඬනවා බැටරි කනවා බං මේකේ කියන තරං වෙනසක් නෑ කියලා...... S3 LTE යූස් කරන අනිත් අයගේ අත්දැකීම් මම දන්නේ නෑ ඒක ඉතිං උගේ අත්දැකීම......

    මචන් තැන්ක්ස් help කලාට..
    4G නන් කොහොමත් වැඩක් නැහැ.
    RAM එකේ වෙනසක් දැනෙන් නැත්තම් ඉතින් LTE අරන් තේරුමක් නැහැ තමයි
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    radio eka ona nathnam saha gane wadi weema loku case ekak neme nam LTE ekata yanna. 2G ram tikak useful. s3 eke 1g madi wena welawal enawa. but mama use karanne S3 eka. mage wadata athi. uba loku games gahana adahasak nathnam S3 eka athi. LTE eka aparadayak wei.
    Nexus nam no idea machan.
     
    • Like
    Reactions: danu91

    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    මචන් Sony Xperia Z - Rs. 78000, Sony Xperia V - Rs 46000 කැමති නම් ගන්න පට්ට 4න් 2ක් ..... කොල්ලා... ගාන සැර උනාට හොද බඩු.. වැල්ල වත්ත Telecience Cellular, front of the Arpico

    Xperia Z මෙහෙ 60K
    S3 මෙහෙ 40K
    S3 LTE මෙහෙ 45K

    Z එක ගන්න සල්ලි නැහැ බන්

    thanks anyway
     
    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    radio eka ona nathnam saha gane wadi weema loku case ekak neme nam LTE ekata yanna. 2G ram tikak useful. s3 eke 1g madi wena welawal enawa. but mama use karanne S3 eka. mage wadata athi. uba loku games gahana adahasak nathnam S3 eka athi. LTE eka aparadayak wei.
    Nexus nam no idea machan.

    thanks machan
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචන් තැන්ක්ස් help කලාට..
    4G නන් කොහොමත් වැඩක් නැහැ.
    RAM එකේ වෙනසක් දැනෙන් නැත්තම් ඉතින් LTE අරන් තේරුමක් නැහැ තමයි

    එල එල...... උඹ බැංකොක් ඉන්නවනම් ඔරිජිනල් එකක් ගන්න පුළුවන් වෙයි....... මෙහෙ ෆේක් එව්වා වැහි වැහැලා........ :oo:
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    s3 and s3 lte eke speed difference ekak naha coz same cpu ,gpu.ram 2gb nisa eka sare apps godak open karala thiyanna puluwan.e nisa multitasking capability eka wadi
     
    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    එල එල...... උඹ බැංකොක් ඉන්නවනම් ඔරිජිනල් එකක් ගන්න පුළුවන් වෙයි....... මෙහෙ ෆේක් එව්වා වැහි වැහැලා........ :oo:

    මෙහෙත් fake තියනවා බන්.. around 8 - 16 K market වෙනවා.
    හැබැයි fake ඒවා "FAKE" කියලම තමයි මුන් විකුනන්නේ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙහෙත් fake තියනවා බන්.. around 8 - 16 K market වෙනවා.
    හැබැයි fake ඒවා "FAKE" කියලම තමයි මුන් විකුනන්නේ..

    හිහි සාධාරණ එවුන් ඒ අතින්...... මෙහෙ කොලේ වහලා බඩු දෙන්නේ....... ගත්තට පස්සේ අප්ඩේට් කරොත් බඩු පැකට්.........