EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ යකෝ මුන්.....?? ඔක්කොම කූඩු වල..... මම විතරද වැඩ අද.....?? :( මාකටින් මැනාවත් නෑ නේ මෙතන අද බයිට් එකට........ :( :P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Warning to all Elakiriyans about Urajdrlk

    rur3eu.jpg

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කෝ යකෝ මුන්.....?? ඔක්කොම කූඩු වල..... මම විතරද වැඩ අද.....?? :( මාකටින් මැනාවත් නෑ නේ මෙතන අද බයිට් එකට........ :( :P
    දැන් ආවේ මචන්....:cool::cool:
    උඹ මාර යකෙක්නේ, ඉරිදටවත් අර අහිංසක මාකටින් මැනාට නිවාඩු දීපන්. ඒවා වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම්..... :P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් ආවේ මචන්....:cool::cool:
    උඹ මාර යකෙක්නේ, ඉරිදටවත් අර අහිංසක මාකටින් මැනාට නිවාඩු දීපන්. ඒවා වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම්..... :P:P

    :rofl: මාත් තවම වැඩ බං...... මම ඌට ඉරිදා නිවාඩු ගන්න කිව්වත්, ඌ කැමති නෑ..... :no: මොනවා කරන්නද බං.... පඩියක්වත් නොගෙන ඌ කරන සේවය අනර්ඝයි බං....... :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: මාත් තවම වැඩ බං...... මම ඌට ඉරිදා නිවාඩු ගන්න කිව්වත්, ඌ කැමති නෑ..... :no: මොනවා කරන්නද බං.... පඩියක්වත් නොගෙන ඌ කරන සේවය අනර්ඝයි බං....... :cool:
    :cool::cool::):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :yes: අඩු තරමේ තවම දවල්ට කෑවෙත් නෑ..... කෑමට ගෙදර යනවා මේ වැඩ ටික ඉවර කරලම..... :yes:

    ලබන මාසෙත්, මාකටින් මැනාගේ උපරිම සහයෝගය ලැබෙයි කියලා හිතනවා...... :cool::D:yes::love:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කෝ කස්ටිය
    බ්ලැක් ලේබල් එකක් අනුමත වූවෙමු......දැන් ආවෙමු .....
    කොලේජියේ කොමිටි මිටීම පැවැත්විය
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තාමත් ඇසෙයි ....ඒ ගි නද .තමයි..
    මාතර ගන් කෝමලී නිල්වලා .....
    තාමත් ඩෝප් සීන් වගේ.....:rolleyes::P
    අද එළියේ නිදියපන්.....:baffled:;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොහේ නිදියගත්තත් වෙනසක් නැහැ මල්ලි , එලියටම දැම්ම නම් හොදයි :oo:
    අනිවා, කරදරයක් නැතිව එළිවෙනකල් කූල් එකේ නිදියන්න තිබුනා............:P:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කෝ කස්ටිය
    බ්ලැක් ලේබල් එකක් අනුමත වූවෙමු......දැන් ආවෙමු .....
    කොලේජියේ කොමිටි මිටීම පැවැත්විය[/QUOTE]
    ලොක්කගේ වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයිද මචන්....:oo:
     
    Status
    Not open for further replies.