EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දත් නැති පැනි කූලා ඇවිල්ල නේද ? :P

    මූටත් මෙහෙටම ඇවිල්ලා දත් ගලවගන්න ඕනා වුනානේ...... එහෙදීම ගැලෙව්වනම් දත් ටික අඩුගානේ තව කිලෝ දෙක තුනක එයාර් කාගෝ ගෙන්න තිබුනා ඒ දත් වල බරට.......
     

    kingdewi

    Well-known member
  • මේහ්හ්හ් කොහොමද අෆ්ෆා අර criminal case එකේ අච්චර දුරක් ගිහින් තියෙන්නේ...... :oo::baffled: හොර කරලවත්ද.......? :P

    අනේ නෑ බන් ..දැන් මඟ නැවතිලා .මට රිපෝර්ට් එකක් දෙන්නේ නෑ එකෙක්වත් :eek:
    (තව එකෙක් ඕන )
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ නෑ බන් ..දැන් මඟ නැවතිලා .මට රිපෝර්ට් එකක් දෙන්නේ නෑ එකෙක්වත් :eek:
    (තව එකෙක් ඕන )

    :oo: අපෝ මට නම් එපා වෙලා ඒකේ කට්ටිය Request පිට Request :angry:
     
    Status
    Not open for further replies.