EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ....;)
    අදම නිඹුල්ලු සෙට් වේවා කියල ප්‍රර්ථනා කරනවා..... :cool::cool:

    945325_474870475936826_11673297_a_zps44b0040a.jpg
    424509_474868292603711_113978541_a_zps1e141643.jpg
    10144_172322306279852_230518272_n_zpscc82c368.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අවුලක් නෑ කිඹුලයියේ ලොක්කට වෙරිද කොහෙද...... නැතිනම් කුකුලන්ව කොකටුවෝ හැටියට පෙනෙයිද නෑහහ් නේ...... :P

    :rofl: ඊයේ ගසපුවා..... :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked::shocked:

    සංජියා.........

    047_Fainted.jpg
    ඌ නැන්දාට කියලා බිසෝකොටුව බ්ලොක් කරලා තින්නේ. ඔය මොන මගුලක්වත් වෙන්නේ නෑ දැන් :P
     

    kingdewi

    Well-known member
  • ඌ නැන්දාට කියලා බිසෝකොටුව බ්ලොක් කරලා තින්නේ. ඔය මොන මගුලක්වත් වෙන්නේ නෑ දැන් :P

    බිසවගේ කොටුව බ්ලොක් කලාට යන එකා යන්නේ මුරකාවල් බිඳගෙන :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බිසවගේ කොටුව බ්ලොක් කලාට යන එකා යන්නේ මුරකාවල් බිඳගෙන :P
    එහෙනං ඌට යවන්න වෙන්නේ ඕක rpg එකක් අමුණලා තමයි :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හික්ස් RPG ඕන නෑ..සමහරු ඕක එලියට දාල බොස් වගේ ඇතුලේ වැඩෙන්නේ
    අරූට වෙන්නේ මේක තමා :P
    images.jpeg
    මොකා ? :oo:
    ඕක එලියට ගන්නේ කොහොමද එහෙම ??
     

    kingdewi

    Well-known member
  • මොකා ? :oo:
    ඕක එලියට ගන්නේ කොහොමද එහෙම ??

    na ban ඕක පැත්තකට තල්ලු වෙලා කළලය වැඩිච්ච වෙලාවල් පවා තියෙනවා .සමහරුන්ගේ ඕක හොයන්න සර්ජරි පවා කරන්න වෙලත් තියෙනවා
    හැබැයි බොහොම කලාතුරකින්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    na ban ඕක පැත්තකට තල්ලු වෙලා කළලය වැඩිච්ච වෙලාවල් පවා තියෙනවා .සමහරුන්ගේ ඕක හොයන්න සර්ජරි පවා කරන්න වෙලත් තියෙනවා
    හැබැයි බොහොම කලාතුරකින්
    එහෙම උනොත් නං අරූ ඉඳියි කලන්තේ දාලා :oo:
     
    Status
    Not open for further replies.