EK Married Club-6

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • මට දෙන්න බැරිද........ ? :eek:
    උඹ දීල තියෙන්නේ :cool:
    අනේ මේහහ් උඹ කටයි පු*යි වහගෙන ඔය එන එව්වා ඇක්සෙප්ට් කරපිය........ :P:P

    කියල වැඩක් නෑ..පණ්ඩිතය වෙන්න යනවා :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ දීල තියෙන්නේ :cool:

    ඇයි අපේ කවියා ඉන්නේ..... නැතිනම් ඉරපාන අලි පැටියා ඉන්නේ..... උන්ට පුළුවන් ඇති....... :cool::cool:

    කියල වැඩක් නෑ..පණ්ඩිතය වෙන්න යනවා :P

    එකනේ ඉතින්....... ගහන්නෙත් නෑ ගහන එකාට සප් එකක් දෙන්නෙත් නෑ....... & තියන්න වටින්නෙත් නෑ මූව....... :P:rofl:
     

    kingdewi

    Well-known member
  • ඇයි අපේ කවියා ඉන්නේ..... නැතිනම් ඉරපාන අලි පැටියා ඉන්නේ..... උන්ට පුළුවන් ඇති....... :cool::cool:

    kaviyaa දීල ..අලියා මිසින් :oo:

    එකනේ ඉතින්....... ගහන්නෙත් නෑ ගහන එකාට සප් එකක් දෙන්නෙත් නෑ....... & තියන්න වටින්නෙත් නෑ මූව....... :P:rofl:

    අනිවා
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලොක්ක ඇවිත්...........
    සීරුවෙන්, තැන්පත් ව හිටපියව්!!!!!

    අවුලක් නෑ කිඹුලයියේ ලොක්කට වෙරිද කොහෙද...... නැතිනම් කුකුලන්ව කොකටුවෝ හැටියට පෙනෙයිද නෑහහ් නේ...... :P
     
    Status
    Not open for further replies.