ube fake tika remove kaloth server ekata 2-3TB withara free wei..
linde panapiya..

ube fake tika remove kaloth server ekata 2-3TB withara free wei..
linde panapiya..

දැන් මෙතන ජීටී ඉන්න එකේ ඔය පරණ වලි ඔක්කොම බේරගනිල්ල මචන්.
ඊට පස්සෙ අපි ඒව විසදගෙන අමතක කරල දාමු ආයෙ අදින්නෙ නැතිවම.
නැත්නම් වෙන්නෙ
1. කාට හරි බැනල ත්‍රෙඩ් එකක් දානවා
2. ඊට පස්සෙ ඇඩ්මින්ලගෙ මොඩාලගෙ දෙමව්පියො අමතනවා
3. ත්‍රෙඩ් එකේ ප්‍රශ්ණෙ වෙන පැත්තක අපි බනිනවා
4. පස්සෙ ජීටී ඇවිත් පැහැදිලි කරනවා
5. ආහ් එල මචන් හරි වලිය ඉවරයි කියනවා
6. ආයෙත් ටික දවසකින් එකෙක් ඇවිත් ත්‍රෙඩ් එකක් දාල බනිනවා
7. ඔන්න සුපුරුදු පරිදි 1,2,3,4,5,6, ආයෙත් වෙනවා...
ඉතින් මමනම් හිතන්නෙ හරි ජීටි අයියා ප්‍රශ්ණෙ ඉවරයි කියල බොරුවට කියන එක නෙමේ... ප්‍රශ්ණයක් තියෙනවනම් කෙලින්ම කාරණයත් එක්ක කියල ජීටී ගෙන් විසදුම් ගන්න එක... ඒ වගේම හිගන්නගෙ තුවාලෙ වගේ ඒක හිතේ තියාගෙන ඉන්නෙ නැතිව අමතක කරල දානඑක විසදුමක් ලැබුන නිසා. ඔන්න ඕකයි මගේ අදහස

දැන් මට මේ දවස් වල තව Forum එකකින් ආරාදනාවක් ලැබිලා තියෙන්නේ මගේ Fakes ටිකත් අරන් එන්න කියල .
මම මේ කල්පනා කරන්නේ යනවද නැද්ද කියල .
ජිටී දාල යන්නත් දුකයි අප්පා![]()
නෙදකින්
තොට තියෙන්නෙ වෙන ෆොරම් ගැන හෙන කැක්කුමක් නේ..
මොකො උබ වෙන ෆොර්ම් එකක් පටන් ගත්තඩ??
උබ දාපු ටැගක් ගැනත් හෙනම කතාවක් ක්ගියනෙ??

දැන් මට මේ දවස් වල තව Forum එකකින් ආරාදනාවක් ලැබිලා තියෙන්නේ මගේ Fakes ටිකත් අරන් එන්න කියල .
මම මේ කල්පනා කරන්නේ යනවද නැද්ද කියල .
ජිටී දාල යන්නත් දුකයි අප්පා![]()
ewa honda lakunu. 
linda![]()

aneh palako..දැන් මට මේ දවස් වල තව Forum එකකින් ආරාදනාවක් ලැබිලා තියෙන්නේ මගේ Fakes ටිකත් අරන් එන්න කියල .
මම මේ කල්පනා කරන්නේ යනවද නැද්ද කියල .
ජිටී දාල යන්නත් දුකයි අප්පා![]()

නෙදකින්
තොට තියෙන්නෙ වෙන ෆොරම් ගැන හෙන කැක්කුමක් නේ..
මොකො උබ වෙන ෆොර්ම් එකක් පටන් ගත්තඩ??
උබ දාපු ටැගක් ගැනත් හෙනම කතාවක් ක්ගියනෙ??

දැන් මෙතන ජීටී ඉන්න එකේ ඔය පරණ වලි ඔක්කොම බේරගනිල්ල මචන්.
ඊට පස්සෙ අපි ඒව විසදගෙන අමතක කරල දාමු ආයෙ අදින්නෙ නැතිවම.
නැත්නම් වෙන්නෙ
1. කාට හරි බැනල ත්‍රෙඩ් එකක් දානවා
2. ඊට පස්සෙ ඇඩ්මින්ලගෙ මොඩාලගෙ දෙමව්පියො අමතනවා
3. ත්‍රෙඩ් එකේ ප්‍රශ්ණෙ වෙන පැත්තක අපි බනිනවා
4. පස්සෙ ජීටී ඇවිත් පැහැදිලි කරනවා
5. ආහ් එල මචන් හරි වලිය ඉවරයි කියනවා
6. ආයෙත් ටික දවසකින් එකෙක් ඇවිත් ත්‍රෙඩ් එකක් දාල බනිනවා
7. ඔන්න සුපුරුදු පරිදි 1,2,3,4,5,6, ආයෙත් වෙනවා...
ඉතින් මමනම් හිතන්නෙ හරි ජීටි අයියා ප්‍රශ්ණෙ ඉවරයි කියල බොරුවට කියන එක නෙමේ... ප්‍රශ්ණයක් තියෙනවනම් කෙලින්ම කාරණයත් එක්ක කියල ජීටී ගෙන් විසදුම් ගන්න එක... ඒ වගේම හිගන්නගෙ තුවාලෙ වගේ ඒක හිතේ තියාගෙන ඉන්නෙ නැතිව අමතක කරල දානඑක විසදුමක් ලැබුන නිසා. ඔන්න ඕකයි මගේ අදහස

හෆොයි,, ඔයා ඇඩ්මින්ලගෙ/මොඩ්ලගෙ වැරදි මෙම්බර්ස්ලගෙ වැරදි වලින් වහන්න යනවද? වහන්න තියා සන්සන්දනය කරන්නවත් බෑ, මොකද වගකීම තනතුර වෙනස්. රඟපාන්න තියෙන චරිතෙ වෙනස්. ඒ නිසා උඹලා බනින නිසා අපේ උනුත් බනිනව කියන්න හදන්න එපා, ඕක බොහොම පරන ට්‍රික් එකක්,umbala patta kunuharpane ban unta gahala yawanne. Un nikan iskole sir wage sarayak dala kiwwath umbalata ridenawa. Habai umbalata kunuharpa gahanna hondai.
Anyway oya matha kala eka hondai. godakma mod lawa pennana bari methana kagahanne fake karayo thama. Thaman kattak kala hada gaththa fake eka ban unama dukai ne nedaeeyeth ehema 2nek awa.
හෆොයි,, ඔයා ඇඩ්මින්ලගෙ/මොඩ්ලගෙ වැරදි මෙම්බර්ස්ලගෙ වැරදි වලින් වහන්න යනවද? වහන්න තියා සන්සන්දනය කරන්නවත් බෑ, මොකද වගකීම තනතුර වෙනස්. රඟපාන්න තියෙන චරිතෙ වෙනස්. ඒ නිසා උඹලා බනින නිසා අපේ උනුත් බනිනව කියන්න හදන්න එපා, ඕක බොහොම පරන ට්‍රික් එකක්,
මෙහෙම නෙ කතාව, ඔයාලා කරන්නෙ සර්විස් එකක්, ඒ නිසා නානාප්‍රකාර මිනිස්සු මෙතනට එනව, ඒ හැමෝම එක්ක හරියට සුහදශීලිව ගනුදෙනු කරන එක ස්ටාෆ් එකේ වගකීම,මෙම්බර්ස්ලා වැරදි කරනකොට වර්න් කරන්න ඒත් ඒක සරල සින්හලෙන් සුහදශීලීව වර්න් කරන්න, අඩු ගානෙ උඹ බන් බොලන් කියන්නවත් හොඳ නෑ,එහෙම හරියට කිව්වම හුඟක් අයගෙ කටවල් වැහෙනව, එහෙම කිව්වම බැනගෙන ආවොත් ඉතින් ඇක්ශන් එක තමයි බෑන් කරන එක, ආයෙ වාද විවාද මතවාද සන්වාද ඕන නෑ, කෙලින්ම මෙම්බර්ගෙ වැරැද්ද ඔප්පු වෙනව, මම නිකන් අදහසක් කියන්නෙ මෙම්බර්ස්ල බනින්කොට රෙද්ද උස්සගෙන ඊට වැඩිය බනින මොඩ්ලට ඇඩ්මින්ලට පැවැත්මක් නෑ

ane yannako malli, mama dakka umba mokadda thread ekaka "we need a new forum" kiyala tag ekakuth dala thiyanwaewa honda lakunu.
![]()

ජබුක් *ගොඩ ඇවිල්ල ආයෙත්* ජබුක් *ගොඩ ඇවිල්ල ආයෙත්* ජබුක් *ගොඩ ඇවිල්ල ආයෙත්* ජබුක්ane yannako malli, mama dakka umba mokadda thread ekaka "we need a new forum" kiyala tag ekakuth dala thiyanwaewa honda lakunu.
![]()

දැන් මෙතන ජීටී ඉන්න එකේ ඔය පරණ වලි ඔක්කොම බේරගනිල්ල මචන්.
ඊට පස්සෙ අපි ඒව විසදගෙන අමතක කරල දාමු ආයෙ අදින්නෙ නැතිවම.
නැත්නම් වෙන්නෙ
1. කාට හරි බැනල ත්‍රෙඩ් එකක් දානවා
2. ඊට පස්සෙ ඇඩ්මින්ලගෙ මොඩාලගෙ දෙමව්පියො අමතනවා
3. ත්‍රෙඩ් එකේ ප්‍රශ්ණෙ වෙන පැත්තක අපි බනිනවා
4. පස්සෙ ජීටී ඇවිත් පැහැදිලි කරනවා
5. ආහ් එල මචන් හරි වලිය ඉවරයි කියනවා
6. ආයෙත් ටික දවසකින් එකෙක් ඇවිත් ත්‍රෙඩ් එකක් දාල බනිනවා
7. ඔන්න සුපුරුදු පරිදි 1,2,3,4,5,6, ආයෙත් වෙනවා...
ඉතින් මමනම් හිතන්නෙ හරි ජීටි අයියා ප්‍රශ්ණෙ ඉවරයි කියල බොරුවට කියන එක නෙමේ... ප්‍රශ්ණයක් තියෙනවනම් කෙලින්ම කාරණයත් එක්ක කියල ජීටී ගෙන් විසදුම් ගන්න එක... ඒ වගේම හිගන්නගෙ තුවාලෙ වගේ ඒක හිතේ තියාගෙන ඉන්නෙ නැතිව අමතක කරල දානඑක විසදුමක් ලැබුන නිසා. ඔන්න ඕකයි මගේ අදහස

මේ පෝස්ට් එකෙන් උඹගෙ වයස පේනවාදැන් මට මේ දවස් වල තව Forum එකකින් ආරාදනාවක් ලැබිලා තියෙන්නේ මගේ Fakes ටිකත් අරන් එන්න කියල .
මම මේ කල්පනා කරන්නේ යනවද නැද්ද කියල .
ජිටී දාල යන්නත් දුකයි අප්පා![]()
අහෝ කහවණු.............ane yannako malli, mama dakka umba mokadda thread ekaka "we need a new forum" kiyala tag ekakuth dala thiyanwaewa honda lakunu.
![]()

ane yannako malli, mama dakka umba mokadda thread ekaka "we need a new forum" kiyala tag ekakuth dala thiyanwaewa honda lakunu.
![]()