GTRZ Reply

Status
Not open for further replies.

niko111

Member
Feb 12, 2010
6,545
1,053
0
Behind U
antharjala prashna thiyena okkmalama meka karanna aniwa siyalu prashna nittawata suwa wenawa... 100% money back guarantee

996791509780492429139920.jpg
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
ube fake tika remove kaloth server ekata 2-3TB withara free wei..:rofl:
linde panapiya..

දැන් මට මේ දවස් වල තව Forum එකකින් ආරාදනාවක් ලැබිලා තියෙන්නේ මගේ Fakes ටිකත් අරන් එන්න කියල .
මම මේ කල්පනා කරන්නේ යනවද නැද්ද කියල .
ජිටී දාල යන්නත් දුකයි අප්පා :rolleyes:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් මෙතන ජීටී ඉන්න එකේ ඔය පරණ වලි ඔක්කොම බේරගනිල්ල මචන්.
    ඊට පස්සෙ අපි ඒව විසදගෙන අමතක කරල දාමු ආයෙ අදින්නෙ නැතිවම.

    නැත්නම් වෙන්නෙ
    1. කාට හරි බැනල ත්රෙඩ් එකක් දානවා
    2. ඊට පස්සෙ ඇඩ්මින්ලගෙ මොඩාලගෙ දෙමව්පියො අමතනවා
    3. ත්රෙඩ් එකේ ප්‍රශ්ණෙ වෙන පැත්තක අපි බනිනවා
    4. පස්සෙ ජීටී ඇවිත් පැහැදිලි කරනවා
    5. ආහ් එල මචන් හරි වලිය ඉවරයි කියනවා
    6. ආයෙත් ටික දවසකින් එකෙක් ඇවිත් ත්රෙඩ් එකක් දාල බනිනවා
    7. ඔන්න සුපුරුදු පරිදි 1,2,3,4,5,6, ආයෙත් වෙනවා...

    ඉතින් මමනම් හිතන්නෙ හරි ජීටි අයියා ප්‍රශ්ණෙ ඉවරයි කියල බොරුවට කියන එක නෙමේ... ප්‍රශ්ණයක් තියෙනවනම් කෙලින්ම කාරණයත් එක්ක කියල ජීටී ගෙන් විසදුම් ගන්න එක... ඒ වගේම හිගන්නගෙ තුවාලෙ වගේ ඒක හිතේ තියාගෙන ඉන්නෙ නැතිව අමතක කරල දානඑක විසදුමක් ලැබුන නිසා. ඔන්න ඕකයි මගේ අදහස :cool:
    :cool::cool::cool:
    ඇති යන්තං අද බීල නෑ...............:cool::cool::cool::cool:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    දැන් මට මේ දවස් වල තව Forum එකකින් ආරාදනාවක් ලැබිලා තියෙන්නේ මගේ Fakes ටිකත් අරන් එන්න කියල .
    මම මේ කල්පනා කරන්නේ යනවද නැද්ද කියල .
    ජිටී දාල යන්නත් දුකයි අප්පා :rolleyes:

    නෙදකින්
    තොට තියෙන්නෙ වෙන ෆොරම් ගැන හෙන කැක්කුමක් නේ..
    මොකො උබ වෙන ෆොර්ම් එකක් පටන් ගත්තඩ??
    උබ දාපු ටැගක් ගැනත් හෙනම කතාවක් ක්ගියනෙ??
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    දැන් මට මේ දවස් වල තව Forum එකකින් ආරාදනාවක් ලැබිලා තියෙන්නේ මගේ Fakes ටිකත් අරන් එන්න කියල .
    මම මේ කල්පනා කරන්නේ යනවද නැද්ද කියල .
    ජිටී දාල යන්නත් දුකයි අප්පා :rolleyes:

    ane yannako malli, mama dakka umba mokadda thread ekaka "we need a new forum" kiyala tag ekakuth dala thiyanwa :P ewa honda lakunu. :rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :rofl::rofl:

    දැන් මට මේ දවස් වල තව Forum එකකින් ආරාදනාවක් ලැබිලා තියෙන්නේ මගේ Fakes ටිකත් අරන් එන්න කියල .
    මම මේ කල්පනා කරන්නේ යනවද නැද්ද කියල .
    ජිටී දාල යන්නත් දුකයි අප්පා :rolleyes:
    aneh palako..:D
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    නෙදකින්
    තොට තියෙන්නෙ වෙන ෆොරම් ගැන හෙන කැක්කුමක් නේ..
    මොකො උබ වෙන ෆොර්ම් එකක් පටන් ගත්තඩ??
    උබ දාපු ටැගක් ගැනත් හෙනම කතාවක් ක්ගියනෙ??

    අපේ රට හරි පුදුම රටක් අප්පා ..
    අලුතෙන් එකෙක් ආවොත් ඌ ට ඉන්න දෙන්න ම නැහැ .
    හරිම කුහක සමාජයක් . :sorry:
    හැක් කරලා හරි මරන්න හදන්නේ .
    කරපු අය දනිත් මම කියන දේ .. :D
    සමහර අය සැගවී මෙය බලත් ..
    කිම් නැත .. :yes:

    හොද හොද සෙල්ලම් එලි වෙන ජාමෙට .. :shocked:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    දැන් මෙතන ජීටී ඉන්න එකේ ඔය පරණ වලි ඔක්කොම බේරගනිල්ල මචන්.
    ඊට පස්සෙ අපි ඒව විසදගෙන අමතක කරල දාමු ආයෙ අදින්නෙ නැතිවම.

    නැත්නම් වෙන්නෙ
    1. කාට හරි බැනල ත්රෙඩ් එකක් දානවා
    2. ඊට පස්සෙ ඇඩ්මින්ලගෙ මොඩාලගෙ දෙමව්පියො අමතනවා
    3. ත්රෙඩ් එකේ ප්‍රශ්ණෙ වෙන පැත්තක අපි බනිනවා
    4. පස්සෙ ජීටී ඇවිත් පැහැදිලි කරනවා
    5. ආහ් එල මචන් හරි වලිය ඉවරයි කියනවා
    6. ආයෙත් ටික දවසකින් එකෙක් ඇවිත් ත්රෙඩ් එකක් දාල බනිනවා
    7. ඔන්න සුපුරුදු පරිදි 1,2,3,4,5,6, ආයෙත් වෙනවා...

    ඉතින් මමනම් හිතන්නෙ හරි ජීටි අයියා ප්‍රශ්ණෙ ඉවරයි කියල බොරුවට කියන එක නෙමේ... ප්‍රශ්ණයක් තියෙනවනම් කෙලින්ම කාරණයත් එක්ක කියල ජීටී ගෙන් විසදුම් ගන්න එක... ඒ වගේම හිගන්නගෙ තුවාලෙ වගේ ඒක හිතේ තියාගෙන ඉන්නෙ නැතිව අමතක කරල දානඑක විසදුමක් ලැබුන නිසා. ඔන්න ඕකයි මගේ අදහස :cool:

    සහෝ හිගන්නගෙ තුවාලෙ වගේ ප්‍රශ්ණ හිතේ තියාගෙන ඉන්නෙ නැතිව අමතක කරල දාන්න:P:P:P:P :P:P:rolleyes:;)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    umbala patta kunuharpane ban unta gahala yawanne. Un nikan iskole sir wage sarayak dala kiwwath umbalata ridenawa. Habai umbalata kunuharpa gahanna hondai. :P

    Anyway oya matha kala eka hondai. godakma mod lawa pennana bari methana kagahanne fake karayo thama. Thaman kattak kala hada gaththa fake eka ban unama dukai ne neda ;) eeyeth ehema 2nek awa.
    හෆොයි,, ඔයා ඇඩ්මින්ලගෙ/මොඩ්ලගෙ වැරදි මෙම්බර්ස්ලගෙ වැරදි වලින් වහන්න යනවද? වහන්න තියා සන්සන්දනය කරන්නවත් බෑ, මොකද වගකීම තනතුර වෙනස්. රඟපාන්න තියෙන චරිතෙ වෙනස්. ඒ නිසා උඹලා බනින නිසා අපේ උනුත් බනිනව කියන්න හදන්න එපා, ඕක බොහොම පරන ට්‍රික් එකක්,
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    හෆොයි,, ඔයා ඇඩ්මින්ලගෙ/මොඩ්ලගෙ වැරදි මෙම්බර්ස්ලගෙ වැරදි වලින් වහන්න යනවද? වහන්න තියා සන්සන්දනය කරන්නවත් බෑ, මොකද වගකීම තනතුර වෙනස්. රඟපාන්න තියෙන චරිතෙ වෙනස්. ඒ නිසා උඹලා බනින නිසා අපේ උනුත් බනිනව කියන්න හදන්න එපා, ඕක බොහොම පරන ට්‍රික් එකක්,

    මෙහෙම නෙ කතාව, ඔයාලා කරන්නෙ සර්විස් එකක්, ඒ නිසා නානාප්‍රකාර මිනිස්සු මෙතනට එනව, ඒ හැමෝම එක්ක හරියට සුහදශීලිව ගනුදෙනු කරන එක ස්ටාෆ් එකේ වගකීම,මෙම්බර්ස්ලා වැරදි කරනකොට වර්න් කරන්න ඒත් ඒක සරල සින්හලෙන් සුහදශීලීව වර්න් කරන්න, අඩු ගානෙ උඹ බන් බොලන් කියන්නවත් හොඳ නෑ,එහෙම හරියට කිව්වම හුඟක් අයගෙ කටවල් වැහෙනව, එහෙම කිව්වම බැනගෙන ආවොත් ඉතින් ඇක්ශන් එක තමයි බෑන් කරන එක, ආයෙ වාද විවාද මතවාද සන්වාද ඕන නෑ, කෙලින්ම මෙම්බර්ගෙ වැරැද්ද ඔප්පු වෙනව, මම නිකන් අදහසක් කියන්නෙ මෙම්බර්ස්ල බනින්කොට රෙද්ද උස්සගෙන ඊට වැඩිය බනින මොඩ්ලට ඇඩ්මින්ලට පැවැත්මක් නෑ

    Umba methana wena dewal danne nathuwa katha karanne. Umba kiyana widiyata ban kaloth me thread eke inna ungen 1/2 naha dan. Mun gahapu kunuharpa mata mod la ewala thiyanawa. Namuth mod la baninwa kiyanne ape kattiya wage kunuharpen baninawa nemei, tikak sara kalla kiyanawa epa kiyana de thawath karanakota. Ekata ape kattiyata ridenawa. Ithin waliya.
    Ape kattiya waradi kalath mod la spamcheck kiyana de ahana eka madi kamak wage hithan inne. Aththatama methana thiyenne ego eka manasika gataluwak mama nam dakina widiyata. wenadeyak naha. :rofl:
    podi detath hena argument gihin nikan kale kanawa.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ane yannako malli, mama dakka umba mokadda thread ekaka "we need a new forum" kiyala tag ekakuth dala thiyanwa :P ewa honda lakunu. :rofl:
    ජබුක් *ගොඩ ඇවිල්ල ආයෙත්* ජබුක් *ගොඩ ඇවිල්ල ආයෙත්* ජබුක් *ගොඩ ඇවිල්ල ආයෙත්* ජබුක්:rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    දැන් මෙතන ජීටී ඉන්න එකේ ඔය පරණ වලි ඔක්කොම බේරගනිල්ල මචන්.
    ඊට පස්සෙ අපි ඒව විසදගෙන අමතක කරල දාමු ආයෙ අදින්නෙ නැතිවම.

    නැත්නම් වෙන්නෙ
    1. කාට හරි බැනල ත්රෙඩ් එකක් දානවා
    2. ඊට පස්සෙ ඇඩ්මින්ලගෙ මොඩාලගෙ දෙමව්පියො අමතනවා
    3. ත්රෙඩ් එකේ ප්‍රශ්ණෙ වෙන පැත්තක අපි බනිනවා
    4. පස්සෙ ජීටී ඇවිත් පැහැදිලි කරනවා
    5. ආහ් එල මචන් හරි වලිය ඉවරයි කියනවා
    6. ආයෙත් ටික දවසකින් එකෙක් ඇවිත් ත්රෙඩ් එකක් දාල බනිනවා
    7. ඔන්න සුපුරුදු පරිදි 1,2,3,4,5,6, ආයෙත් වෙනවා...

    ඉතින් මමනම් හිතන්නෙ හරි ජීටි අයියා ප්‍රශ්ණෙ ඉවරයි කියල බොරුවට කියන එක නෙමේ... ප්‍රශ්ණයක් තියෙනවනම් කෙලින්ම කාරණයත් එක්ක කියල ජීටී ගෙන් විසදුම් ගන්න එක... ඒ වගේම හිගන්නගෙ තුවාලෙ වගේ ඒක හිතේ තියාගෙන ඉන්නෙ නැතිව අමතක කරල දානඑක විසදුමක් ලැබුන නිසා. ඔන්න ඕකයි මගේ අදහස :cool:

    mage chodanawa

    niggata video dana eka epaa wimata hethuwa GT:yes::yes::angry:

    kunuharapa dannepa kiyala palanaya karanna haduwama uta epa una

    waten awilla uge account hack kalama epa welaama gihin:sorry::sorry::sorry::sorry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැන් මට මේ දවස් වල තව Forum එකකින් ආරාදනාවක් ලැබිලා තියෙන්නේ මගේ Fakes ටිකත් අරන් එන්න කියල .
    මම මේ කල්පනා කරන්නේ යනවද නැද්ද කියල .
    ජිටී දාල යන්නත් දුකයි අප්පා :rolleyes:
    මේ පෝස්ට් එකෙන් උඹගෙ වයස පේනවා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ane yannako malli, mama dakka umba mokadda thread ekaka "we need a new forum" kiyala tag ekakuth dala thiyanwa :P ewa honda lakunu. :rofl:
    අහෝ කහවණු.............
    ළිදක් නෙවෙයි ලොක්ක හාරල දීල තියෙන්නේ ළිං රාජයෙක් ව.........:rofl::rofl::rofl:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ane yannako malli, mama dakka umba mokadda thread ekaka "we need a new forum" kiyala tag ekakuth dala thiyanwa :P ewa honda lakunu. :rofl:

    පොර පණදාගෙන හොයල ඒ ටැග් එක දැම්මේ කවුද කියල ... :lol::rofl:
    මන් දන්නවා සුදු ඔයා ඕක හොයන බව .. :love:
     
    Status
    Not open for further replies.