EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ නැන්දාට කියලා බිසෝකොටුව බ්ලොක් කරලා තින්නේ. ඔය මොන මගුලක්වත් වෙන්නේ නෑ දැන් :P

    බිසවගේ කොටුව බ්ලොක් කලාට යන එකා යන්නේ මුරකාවල් බිඳගෙන :P

    එහෙනං ඌට යවන්න වෙන්නේ ඕක rpg එකක් අමුණලා තමයි :D

    :rofl: හෙට උදේ ලොග් වෙනකම්ම සංජියා ලිදේ....... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි..... බලපන් මගේ මාකටින් මැනා, පඩිත් නොගෙන, මට කරන සේවය....... :cool: :D :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ මාකටින් මැනෝ..... උඹට මේ කරන සේවයට, මට ලැබෙනවා වගේ, දහ ගුණයක් ලැබෙන්න ඕනා බං...... :D
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මොකුත් නෑ..............
    ඇයි අවුල් ද?

    එසනින් පුවත්
    දත් ගලවන තැනක බිමතින් සිටි වෛද්‍යවරයා රොගියාගේ දත් ඇන්දම ගලවා ඇති බව අපි වෙත විශ්වාස අරංචි මර්ගයකින් දැන ගන්න ලැබුණි..:eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එසනින් පුවත්
    දත් ගලවන තැනක බිමතින් සිටි වෛද්‍යවරයා රොගියාගේ දත් ඇන්දම ගලවා ඇති බව අපි වෙත විශ්වාස අරංචි මර්ගයකින් දැන ගන්න ලැබුණි..:eek:
    මෙන්න ඒ පුවතට ලැබුණු ව්‍යාතිරේකයක්...........
    එම රෝගියා ගේ නම මල් පප්පා බවත්, ගැලවූ දත් ඇන්ද තිබී ඇත්තේ ඔහු ගේ අධෝ මාර්ගයේ බවත් අපට මේ දැන් වාර්තා විය...........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එසනින් පුවත්
    දත් ගලවන තැනක බිමතින් සිටි වෛද්‍යවරයා රොගියාගේ දත් ඇන්දම ගලවා ඇති බව අපි වෙත විශ්වාස අරංචි මර්ගයකින් දැන ගන්න ලැබුණි..:eek:

    :shocked::shocked: කොහෙද මාළඹේද......?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙන්න ඒ පුවතට ලැබුණු ව්‍යාතිරේකයක්...........
    එම රෝගියා ගේ නම මල් පප්පා බවත්, ගැලවූ දත් ඇන්ද තිබී ඇත්තේ ඔහු ගේ අධෝ මාර්ගයේ බවත් අපට මේ දැන් වාර්තා විය...........

    :rofl: මල් පප්පා ලිදේ....... :lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මෙන්න ඒ පුවතට ලැබුණු ව්‍යාතිරේකයක්...........
    එම රෝගියා ගේ නම මල් පප්පා බවත්, ගැලවූ දත් ඇන්ද තිබී ඇත්තේ ඔහු ගේ අධෝ මාර්ගයේ බවත් අපට මේ දැන් වාර්තා විය...........

    සහෝ සාවද්‍ය පුවත් ගෙනහැරපාන්න එපා.. සයිට් එකේ ඒකාග්‍රතාවයට හානියක්.. බෑන් කරන්න සිදුවේවි..

    එලකිරි.කොම් :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සහෝ සාවද්‍ය පුවත් ගෙනහැරපාන්න එපා.. සයිට් එකේ ඒකාග්‍රතාවයට හානියක්.. බෑන් කරන්න සිදුවේවි..

    එලකිරි.කොම් :cool:
    වෙබ් අඩවියේ පරිපාලනයට සම්බන්ධ නැති පුගුලෙක් වෙබ් අඩවියේ නම භාවිතා කර රංගනයක යෙදෙයි......
    පාලනාධිකාරියට වාර්තා කලෙමි.
    මාසයකටවත් බෑන් වීමේ අවදානමක් ඇත..........:baffled:
     
    Status
    Not open for further replies.