වෙබ් අඩවියේ පරිපාලනයට සම්බන්ධ නැති පුගුලෙක් වෙබ් අඩවියේ නම භාවිතා කර රංගනයක යෙදෙයි......
පාලනාධිකාරියට වාර්තා කලෙමි.
මාසයකටවත් බෑන් වීමේ අවදානමක් ඇත..........![]()
සහෝ මොකද්ද මේ නටන නාඩගම ... දැන් වත් හැදෙන්න බලන්න ... නැත්නම් ඌව වෙයි ...
වෙබ් අඩවියේ පරිපාලනයට සම්බන්ධ නැති පුගුලෙක් වෙබ් අඩවියේ නම භාවිතා කර රංගනයක යෙදෙයි......
පාලනාධිකාරියට වාර්තා කලෙමි.
මාසයකටවත් බෑන් වීමේ අවදානමක් ඇත..........![]()
පිටු කිහිපයකට කලින් උඹ ලිදට වැටිලා හිටියා දැක්කේ නැතැයි.......
![]()

සහෝ මොකද්ද මේ නටන නාඩගම ... දැන් වත් හැදෙන්න බලන්න ... නැත්නම් ඌව වෙයි ...

ඔබ මගේද?මා ඔබේද?
අපි අපේද කියලා

ඔබ මගේද? - මම ඔටුවෙකුගේ නොවෙමි
මා ඔබේද? - ඔටුවෝ ඇති නොකරමි
අපි අපේද? - උඹ ඉතින් අර අක්කිගේනේ...... මම නම් එයාගේ නෙවෙයි.........![]()