EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හරි හරි ඇදල වරෙන්.........
    මේක අදිනවා කියන්නේ......
    මාළු ටැංකියට වතුරද, ජොයින්ට් එකක්ද :rolleyes:;):P (නැත්නම් බඩුවක් වත්ද........)

    පහුගිය ඇරියස් එක්කලුනේ ඔය අදින්නේ........ හැබැයි එහෙම කියාගෙන අදින්නේ ඔය අන්තිම එකනම් එක අදින පස්සේ කල් ඉකුත් වෙච්චි එක්ස්පයර්ඩ් එකක් වෙනවා......... :rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක ඇත්ත......
    චීන්නුන්ව පෙති ගහපු, ඔකිනාව දිවයින ලෙයින් නාවපු කඩු......
    චීන්නු දැන් ඒවත් හදනවා.....:rofl::rofl:
    අෆ්ෆට සිරි...........
    9000යි කියහං කෝ...........

    ඉක්මනින් ම හත පටන් ගන්න ඕඩරේ එයි වගේ...............:cool::cool::P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුදු යකඩ නම් ටයක් දෙන්න ඇහැකි......
    බට්, පණ පොවන්න පුළුවන් වානේ වෙන්න ඕන නෙහ්.....

    ගන් මෙට්ල් කෑල්ලක් හොයල දීපං වැඩේ කරවල දෙංඤඤං..............
    ටිකක් ලොකු පරණ පීරකුත් ඕකට හරි නේද....:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පහුගිය ඇරියස් එක්කලුනේ ඔය අදින්නේ........ හැබැයි එහෙම කියාගෙන අදින්නේ ඔය අන්තිම එකනම් එක අදින පස්සේ කල් ඉකුත් වෙච්චි එක්ස්පයර්ඩ් එකක් වෙනවා......... :rofl::rofl:
    අනිවා....:P
    වල් ඌරො කෙටේරියෙන් දඩයන් කරන්න මූ ආනොල්ඩ් සුබසිංහද ? :D
    :lol::lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වල් ඌරාව පීරී ගාන්නද ? :rofl: :rofl:
    නෑ හොට්ටෝ කෙටේරියක් හදන්න.....
    මට කම්මලේ මෑන් පරණ පීරකින් අත් පොරවක් හදල දුන්න :yes::P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටිකක් ලොකු පරණ පීරකුත් ඕකට හරි නේද....:rolleyes:
    රේල් පීලි කෑල්ලක් නම් නියමයි......
    වමුත් රේල් පීලි ගන් මෙට්ල් නෙවෙයි........
    ගන් මෙට්ල් මල කනවා අඩුය......මුවාත වැඩිය...........
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ හොට්ටෝ කෙටේරියක් හදන්න.....
    මට කම්මලේ මෑන් පරණ පීරකින් අත් පොරවක් හදල දුන්න :yes::P
    අපරාදේ පීර..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වල් ඌරො කෙටේරියෙන් දඩයන් කරන්න මූ ආනොල්ඩ් සුබසිංහද ? :D

    කවුද දන්නේ මූ එහෙම පොරක්ද කියලා....... පෙන්නේ නැද්ද ඔය අතේ ගහපු කොටියෙකුත් ඉන්නේ........ :rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කවුද දන්නේ මූ එහෙම පොරක්ද කියලා....... පෙන්නේ නැද්ද ඔය අතේ ගහපු කොටියෙකුත් ඉන්නේ........ :rolleyes:
    කොටිත් ඕවා කරනවද හැබෑටම ? :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයේ හවසින් පස්සේ මොනාද වුනේ දන්නේ නෑ......... කියහන්කෝ අගය නොකර වෙච්චි දේ.......

    එව්වා ඕනේ නෑ කෙටියෙන් කියහන් විස්තරේ.........

    :shocked: මේ කතාව කියපු මෝඩකම් කියලා හිතෙන්නේ මට මේන් මේ වගේ වෙලාවට තමා......... :rofl::P

    හිටු කෝල් එකක් දෙන්නම්...... :yes:
     
    Status
    Not open for further replies.