මේක දැක්කොත් නම් තරිය එනව ෂුවර්..............දඩයමේ යන්නද දන්නේ නෑ.......![]()


හරි හරි ඇදල වරෙන්.........
මේක අදිනවා කියන්නේ......
මාළු ටැංකියට වතුරද, ජොයින්ට් එකක්ද(නැත්නම් බඩුවක් වත්ද........)


වල් ඌරො කෙටේරියෙන් දඩයන් කරන්න මූ ආනොල්ඩ් සුබසිංහද ?දඩයමේ යන්නද දන්නේ නෑ.......![]()

අෆ්ෆට සිරි...........ඒක ඇත්ත......
චීන්නුන්ව පෙති ගහපු, ඔකිනාව දිවයින ලෙයින් නාවපු කඩු......
චීන්නු දැන් ඒවත් හදනවා.....![]()



ටිකක් ලොකු පරණ පීරකුත් ඕකට හරි නේද....සුදු යකඩ නම් ටයක් දෙන්න ඇහැකි......
බට්, පණ පොවන්න පුළුවන් වානේ වෙන්න ඕන නෙහ්.....
ගන් මෙට්ල් කෑල්ලක් හොයල දීපං වැඩේ කරවල දෙංඤඤං..............

මේක දැක්කොත් නම් තරිය එනව ෂුවර්..............![]()



අනිවා....පහුගිය ඇරියස් එක්කලුනේ ඔය අදින්නේ........ හැබැයි එහෙම කියාගෙන අදින්නේ ඔය අන්තිම එකනම් එක අදින පස්සේ කල් ඉකුත් වෙච්චි එක්ස්පයර්ඩ් එකක් වෙනවා.........![]()

වල් ඌරො කෙටේරියෙන් දඩයන් කරන්න මූ ආනොල්ඩ් සුබසිංහද ?![]()


නෑ හොට්ටෝ කෙටේරියක් හදන්න.....වල් ඌරාව පීරී ගාන්නද ?![]()
![]()


රේල් පීලි කෑල්ලක් නම් නියමයි......ටිකක් ලොකු පරණ පීරකුත් ඕකට හරි නේද....![]()
අපරාදේ පීර..නෑ හොට්ටෝ කෙටේරියක් හදන්න.....
මට කම්මලේ මෑන් පරණ පීරකින් අත් පොරවක් හදල දුන්න![]()
වල් ඌරො කෙටේරියෙන් දඩයන් කරන්න මූ ආනොල්ඩ් සුබසිංහද ?![]()

අෆ්ෆට සිරි...........
9000යි කියහං කෝ...........
ඉක්මනින් ම හත පටන් ගන්න ඕඩරේ එයි වගේ...............![]()

උඹ දැක්ක ද?කවුද දන්නේ මූ එහෙම පොරක්ද කියලා....... පෙන්නේ නැද්ද ඔය අතේ ගහපු කොටියෙකුත් ඉන්නේ........![]()



දවසේ ඌ මුලින්ම කරන්නේ එක වෙන්නැති.... අලුතෙන් ෆේක් අයිඩි එකක් හදන එක........![]()
දුකයි සහෝ උගේ මහන්සිය ගැන...... 
කොටිත් ඕවා කරනවද හැබෑටම ?කවුද දන්නේ මූ එහෙම පොරක්ද කියලා....... පෙන්නේ නැද්ද ඔය අතේ ගහපු කොටියෙකුත් ඉන්නේ........![]()

ඊයේ හවසින් පස්සේ මොනාද වුනේ දන්නේ නෑ......... කියහන්කෝ අගය නොකර වෙච්චි දේ.......
එව්වා ඕනේ නෑ කෙටියෙන් කියහන් විස්තරේ.........
මේ කතාව කියපු මෝඩකම් කියලා හිතෙන්නේ මට මේන් මේ වගේ වෙලාවට තමා......... 
