ජබුක්..බුබුක් ගගා හිටපිය......
අර හෑන්ඩ් බිල් ටික බෙදන්න එපා ලොන්ත කොකටුවා...........![]()
මමත් එදා ඇහැව්වා...... ඊට අමතරව තව පොඩි ට්‍අයිඩියා එකකුත් දුන්නා ඔය හෑන්ඩ් බිල් ටික බෙදන්න පුළුවන් විදියක් ගැන.........
ජබුක්..බුබුක් ගගා හිටපිය......
අර හෑන්ඩ් බිල් ටික බෙදන්න එපා ලොන්ත කොකටුවා...........![]()
ඔය අතේ තියන ඇස් ටූ එක පාවිච්චි කරපිය බොල පොත් ප්‍රින්ට් කරන්න සල්ලි නාස්ති කරන්නෙ!රිදිලා......
![]()
හරි හරි ඒක කරමු කිඹුල් මාමේ..... මට ජොබ් නෝට් දාන්න පොතක් හදාගන්න ඕනා අර කාබනයිස්ඩ් පේපර් එහෙම දාලා...... දවල්ට එන්නම්කෝ පොඩ්ඩක් ඒ සීන් එක අර හෑන්ඩ් බිල් ගහපු තැනින් කරගන්න බලාගෙන.....![]()

කතා කරල වැඩක් නෑ කොසා.....ඔය අතේ තියන ඇස් ටූ එක පාවිච්චි කරපිය බෝල පොත් ප්‍රින්ට් කරන්න සල්ලි නාස්ති කරන්නෙ!![]()

ඔය අතේ තියන ඇස් ටූ එක පාවිච්චි කරපිය බොල පොත් ප්‍රින්ට් කරන්න සල්ලි නාස්ති කරන්නෙ!![]()

ආහ්හ් අක්කිගේ මල්ලි බබා කොහොමද....?
කියන්නනම් එපා -රෙප් කියලා එක අහලා තිවෙලා නිසා වෙන වචනයක් කියහන් හොඳේ........![]()
ඔය අතේ තියන ඇස් ටූ එක පාවිච්චි කරපිය බොල පොත් ප්‍රින්ට් කරන්න සල්ලි නාස්ති කරන්නෙ!![]()
පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ කොසෝ වැඩේ......?? 
කතා කරල වැඩක් නෑ කොසා.....
තමන් ගාව තියන උපකරණයෙන් උපයෝගීතාවය මොකක්ද කියල නොදැන ඔහේ විදයං කරන්නන් වාලේ සල්ලි වියදම් කරන්න හදන්නේ මේ ලො.කො...![]()
බනින එක නවත්වලා, ඕක කෙරෙන ක්‍රමයක් කතා කරපිය ලො.ලො.කො. 
ලොන්ත කොකටුවා![]()
හරකෙක් තප්පුලනව ඇහුණා......
ජබුක්.... 
පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ කොසෝ වැඩේ......??
බනින එක නවත්වලා, ඕක කෙරෙන ක්‍රමයක් කතා කරපිය ලො.ලො.කො.
![]()
ඔකේ තියෙන්නේ වර්ඩ්, එක්සෙල් ශීට් වල වැඩ කරන්න පුළුවන් සොෆ්ට්වෙයා. එක්සෙල් වලින් ඔය ජොබ් එන්ට්‍රයි එකට ඕන ෆෝමැට් එකක් හදාගෙන ඇස ටූ එකේ තියාගෙන හිටපන්. එන්ට්‍රි දාන දවසට හවසට ඩ්‍රොප්බොක්ස් වලට බැකප් එකක් දාපන්.පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ කොසෝ වැඩේ......??
බනින එක නවත්වලා, ඕක කෙරෙන ක්‍රමයක් කතා කරපිය ලො.ලො.කො.
![]()