මෙහේ එන සමහර කස්ටමර්ලා එන්නේ පොඩි එකා පාවිච්චි කරන ඩෙස්ක්ටොප් එක...... මේක ඔන් වෙන්නේ නෑ...... මොකද වෙලා තියෙන්නේ කියලා දන්නේත් නෑ කියලා...... එහෙම උන්ගෙන්, ඊමේල් ඈහුවොත්, මට අහගන්නයි වෙන්නේ....
![]()




මෙහේ එන සමහර කස්ටමර්ලා එන්නේ පොඩි එකා පාවිච්චි කරන ඩෙස්ක්ටොප් එක...... මේක ඔන් වෙන්නේ නෑ...... මොකද වෙලා තියෙන්නේ කියලා දන්නේත් නෑ කියලා...... එහෙම උන්ගෙන්, ඊමේල් ඈහුවොත්, මට අහගන්නයි වෙන්නේ....
![]()




100%ක් ම ඔය ක්‍රමේ ප්‍රැක්ටිකල් නෑ රත්නේගේ අවශ්‍යතාවයට.......
ඒක තමා අවුල..... සමහරු සින්දු අහන්න කම්පියුටර් පාවිච්චි කරන අය......
එහෙම අය දන්න ඊ මේල් එකක් නෑ..... 
වලියක් වලියක්.........
කාත් එක්කද......??
කොහෙද.....??
අපිත් සෙට් වෙන්න ඕනාද බැකප් එකට......?? 
කාබන් කොලේ යටින් තියන වැඩේ කරා කියලා, පොතකට ලොකු ගානක් අඩු වෙන පාටක් නෑ බං... තව දෙතුන් පොලක බලන්න ඕනා කතා කරලා......
![]()


ඊළඟ ලෙඩා දත් වලට ආසාවක් තියෙනවනම් ඇතුලට යන්න එපා කිඹුලා මාරාවේශ වෙලා ඉන්නේ........![]()

මොකෝ බං එක පාරටම අපේ ලො.ලො.කො. ට උනේ......?? 
මාමේ, කාබනයිස් පොතෙයි, එහෙම නැති එකෙයි වෙනස නම් රු.30ක් 40ක් වගේ...... හැබැයි ඉතින් දැන් හැටියට ඒකත් වටිනවා......
![]()


ඒක තමා අවුල..... සමහරු සින්දු අහන්න කම්පියුටර් පාවිච්චි කරන අය......
එහෙම අය දන්න ඊ මේල් එකක් නෑ.....
![]()

මේල් තිබුනත් එක කස්ටමර්ගේ පැත්තෙන් බලද්දී පිස්සු වැඩක්........ අනික කොහෙවත් එහෙම සිස්ටම් එකක් මමනම් දැකලා නෑ මේ ලංකාවේ.........උඹේ කැමැත්තක්.........![]()
බලමු තව හොයලා බලන්න ඕනා...... බාර ගන්න මැෂින් වලට අලවන්න ස්ටිකර් එකක් හදා ගන්න ඕනා...... විසිටින් කාඩ් ටික ගහගන්න ඕනා..... වැඩ ගොඩක් තිබේ..... 
කාත් එක්කද......??
කොහෙද.....??
අපිත් සෙට් වෙන්න ඕනාද බැකප් එකට......??
![]()

ආයේ අහගන්න හදන්නේ.........![]()
මේල් තිබුනත් එක කස්ටමර්ගේ පැත්තෙන් බලද්දී පිස්සු වැඩක්........ අනික කොහෙවත් එහෙම සිස්ටම් එකක් මමනම් දැකලා නෑ මේ ලංකාවේ.........
ඔව් ඒ වැඩේ ප්‍රායෝගික නෑ.... බලමු තව අදහස් තියෙනවද කියලා කොස් මාමිගේ..... 
කවුද මේ කිඹුලාව තරහ ගස්සන එකා ?
මාත් මේ හොයනෝ..... කෝල් එකක්වත් දීලා අහන්න බයයි..... මල පැනලා ඉන්නේ මාත් එක්කත් මේ වෙලාවේ......

මොකෝ බං එක පාරටම අපේ ලො.ලො.කො. ට උනේ......??
![]()


බිල් පොතක් ගහගනිං කෝ ශිෂ්ණයෝ..............නෑ මචෝ.... ඩ්‍රොප් බොක්ස් එකේ දාගෙන, දැනටමත් වැඩ ගොඩක් කරනවා..... මේ බිල් පොත් නෙවේ..... ලැප්ටොප් / ඩෙස්ක්ටොප් උස්සන් හදාගන්න එන අයට Issue කරන්න එපායේ මොකක් හරි රිසිට් එකක්...... ඒකට තමා කාබනයිස්ඩ් පේපර් එකක් එක්ක පොතක් ගහගන්න බැලුවේ...... වෙන අදහස් තිබේද.....?? ප්‍රින්ට් අවුට් එකක් දෙන්නත් කල්පනා කරා..... ඒත් ඒක වියදම් වැඩි සහ, ලයිට් ගිය වෙලාවට අමාරුවේ නිසා මේ ගැන හිතුවේ......
![]()




බැකප් එකට නෙවෙයි ඉස්සරහින් තියාගන්න තඩි බඩගෙඩියක් තියෙන එකෙක්ව හොයනවා ගහන පාරවල් කවර කරගන්න....... අන්න එකට පලයන්.......![]()
කෝ කෝ මොකක්ද සීන් එක......?? 
ඔව් ඔය අදාල කෙනා මේ අපේ කිඹුලා අයියව කේන්ති ගස්සන්නේ නැතුව හිටු..අනේ මගෙ බුදු අයියේ මගෙ කට හොද නෑ....එදා කීව එකට සමා වෙයාාන්.............
අනේ .............
සමා වෙයන් කෝ...................
නැත්තං මං ළිදේ පනිනවා.................
කියන්න ද? නැත්තං තප්පුලන්නෙ නැතුව ඉන්නව ද??![]()


කවුද මේ කිඹුලාව තරහ ගස්සන එකා ?

සබනා ඇවිල්ලා කිඹුලාට මුලින් කොකා පෙන්නලා ගියානේ...... පස්සේ ආයේ සබනා ඇවිත් කිඹුලාට හරකෙක් පෙන්නන්න හැදුවා.......![]()
සබනා ආයේ මේ පැත්තේ ඈවිත් හමාරයි..... 
බලමු තව හොයලා බලන්න ඕනා...... බාර ගන්න මැෂින් වලට අලවන්න ස්ටිකර් එකක් හදා ගන්න ඕනා...... විසිටින් කාඩ් ටික ගහගන්න ඕනා..... වැඩ ගොඩක් තිබේ.....
![]()
ඔව් ඔය අදාල කෙනා මේ අපේ කිඹුලා අයියව කේන්ති ගස්සන්නේ නැතුව හිටු..
නැත්නම් රෙදි ගලෝගන්න තමයි වෙන්නේ

