EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකක් හරි ඇප් එකක් ගැන ඔය කියන්නේ....... ඩ්‍රොප්බොක්ස් දාලා එක්සෙල් ෆයිල් එකක එන්ටර් කරන්න බැරිද......?
    අමුතුවෙන් ඇප් ඕනෙ නෑ බං. එක්සෙල් ශීට් එකකින්ම පුළුවන්.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔකේ තියෙන්නේ වර්ඩ්, එක්සෙල් ශීට් වල වැඩ කරන්න පුළුවන් සොෆ්ට්වෙයා. එක්සෙල් වලින් ඔය ජොබ් එන්ට්‍රයි එකට ඕන ෆෝමැට් එකක් හදාගෙන ඇස ටූ එකේ තියාගෙන හිටපන්. එන්ට්‍රි දාන දවසට හවසට ඩ්‍රොප්බොක්ස් වලට බැකප් එකක් දාපන්.

    ටිකක් ලඟින් ගියා මගේ අනුමානෙත්........ ;):cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආහ්හ් අක්කිගේ මල්ලි බබා කොහොමද....?

    කියන්නනම් එපා -රෙප් කියලා එක අහලා තිවෙලා නිසා වෙන වචනයක් කියහන් හොඳේ........ :P

    :rofl: අක්කි අපි ලගනේ...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔකේ තියෙන්නේ වර්ඩ්, එක්සෙල් ශීට් වල වැඩ කරන්න පුළුවන් සොෆ්ට්වෙයා. එක්සෙල් වලින් ඔය ජොබ් එන්ට්‍රයි එකට ඕන ෆෝමැට් එකක් හදාගෙන ඇස ටූ එකේ තියාගෙන හිටපන්. එන්ට්‍රි දාන දවසට හවසට ඩ්‍රොප්බොක්ස් වලට බැකප් එකක් දාපන්.

    :oo: නෑ මචෝ.... ඩ්‍රොප් බොක්ස් එකේ දාගෙන, දැනටමත් වැඩ ගොඩක් කරනවා..... මේ බිල් පොත් නෙවේ..... ලැප්ටොප් / ඩෙස්ක්ටොප් උස්සන් හදාගන්න එන අයට Issue කරන්න එපායේ මොකක් හරි රිසිට් එකක්...... ඒකට තමා කාබනයිස්ඩ් පේපර් එකක් එක්ක පොතක් ගහගන්න බැලුවේ...... වෙන අදහස් තිබේද.....?? ප්‍රින්ට් අවුට් එකක් දෙන්නත් කල්පනා කරා..... ඒත් ඒක වියදම් වැඩි සහ, ලයිට් ගිය වෙලාවට අමාරුවේ නිසා මේ ගැන හිතුවේ...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අමුතුවෙන් ඇප් ඕනෙ නෑ බං. එක්සෙල් ශීට් එකකින්ම පුළුවන්.

    මුලින් හිතුනේ ඔව්වට මොනාහරි ඇප් එකක් ඇති ඒක ගැන මේ කියන්නේ කියලා...... පස්සේ තමා මටත් මීටර් වුනේ ඕක එක්සෙල් වලම පුළුවන්නේ කියලා...... ඩ්‍රොප්බොක්ස් දාගත්තම යන යන තැන ලේටසට් අප්ඩේට් ෂීට් එක....... :cool::cool::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: අක්කි අපි ලගනේ...... :P

    1000164_531808320213904_755138498_n_zpsd481b13d.jpg
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: නෑ මචෝ.... ඩ්‍රොප් බොක්ස් එකේ දාගෙන, දැනටමත් වැඩ ගොඩක් කරනවා..... මේ බිල් පොත් නෙවේ..... ලැප්ටොප් / ඩෙස්ක්ටොප් උස්සන් හදාගන්න එන අයට Issue කරන්න එපායේ මොකක් හරි රිසිට් එකක්...... ඒකට තමා කාබනයිස්ඩ් පේපර් එකක් එක්ක පොතක් ගහගන්න බැලුවේ...... වෙන අදහස් තිබේද.....?? ප්‍රින්ට් අවුට් එකක් දෙන්නත් කල්පනා කරා..... ඒත් ඒක වියදම් වැඩි සහ, ලයිට් ගිය වෙලාවට අමාරුවේ නිසා මේ ගැන හිතුවේ...... :yes:
    softcopy විතරක් දීපන්. ඊමේල් හෝ sms මගින්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මගෙ බුදු අයියේ මගෙ කට හොද නෑ....එදා කීව එකට සමා වෙයාාන්.............
    අනේ .............
    සමා වෙයන් කෝ...................
    නැත්තං මං ළිදේ පනිනවා.................

    කියන්න ද? නැත්තං තප්පුලන්නෙ නැතුව ඉන්නව ද??:angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක් හරි ඇප් එකක් ගැන ඔය කියන්නේ....... ඩ්‍රොප්බොක්ස් දාලා එක්සෙල් ෆයිල් එකක එන්ටර් කරන්න බැරිද......?

    :oo: එක්සෙල් ෆයිල් එකක කොහොමත් ඔක්කොම සීන් එන්ටර් කරනවා බං..... ඒත් එන ගොඩක් කස්ටමර්ලා අහනවානේ, මොකක් හරි අයිටම් එකක් මෙතනට බාර දීලා යද්දි, ඉල්ලනවනේ රිසිට් එකක්...... ඒකක් දෙන එක අපිටත් ලෙහෙසියිනේ..... ඒකයි සීන් එක...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: නෑ මචෝ.... ඩ්‍රොප් බොක්ස් එකේ දාගෙන, දැනටමත් වැඩ ගොඩක් කරනවා..... මේ බිල් පොත් නෙවේ..... ලැප්ටොප් / ඩෙස්ක්ටොප් උස්සන් හදාගන්න එන අයට Issue කරන්න එපායේ මොකක් හරි රිසිට් එකක්...... ඒකට තමා කාබනයිස්ඩ් පේපර් එකක් එක්ක පොතක් ගහගන්න බැලුවේ...... වෙන අදහස් තිබේද.....?? ප්‍රින්ට් අවුට් එකක් දෙන්නත් කල්පනා කරා..... ඒත් ඒක වියදම් වැඩි සහ, ලයිට් ගිය වෙලාවට අමාරුවේ නිසා මේ ගැන හිතුවේ...... :yes:

    උඹට ඔය පොත් ගහගන්න වියදම් කරගන්න පුලුවන්නම් එහෙමයි...... ඒත් කාබන් කොලයක් යටින් තියලා ලිව්වොතින් කොහොමද.......?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මගෙ බුදු අයියේ මගෙ කට හොද නෑ....එදා කීව එකට සමා වෙයාාන්.............
    අනේ .............
    සමා වෙයන් කෝ...................
    නැත්තං මං ළිදේ පනිනවා.................

    කියන්න ද? නැත්තං තප්පුලන්නෙ නැතුව ඉන්නව ද??:angry::angry:

    :rolleyes: :shocked: මේ කුමන පයන්නක්ද......?? කිඹුලව හැක් වෙලාවත්ද.....?? :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: නෑ මචෝ.... ඩ්‍රොප් බොක්ස් එකේ දාගෙන, දැනටමත් වැඩ ගොඩක් කරනවා..... මේ බිල් පොත් නෙවේ..... ලැප්ටොප් / ඩෙස්ක්ටොප් උස්සන් හදාගන්න එන අයට Issue කරන්න එපායේ මොකක් හරි රිසිට් එකක්...... ඒකට තමා කාබනයිස්ඩ් පේපර් එකක් එක්ක පොතක් ගහගන්න බැලුවේ...... වෙන අදහස් තිබේද.....?? ප්‍රින්ට් අවුට් එකක් දෙන්නත් කල්පනා කරා..... ඒත් ඒක වියදම් වැඩි සහ, ලයිට් ගිය වෙලාවට අමාරුවේ නිසා මේ ගැන හිතුවේ...... :yes:
    බිල් පොතක් ගහගනිං කෝ ශිෂ්ණයෝ..............
    කාබන් එකක් තියල ලියල දීපං...........

    මොන යෝනියක් දඕයි කාබනයිස් පොකත් හොයන්නේ.....
    මූට මෝල් කලන්තේ.............:angry::angry::angry::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ මගෙ බුදු අයියේ මගෙ කට හොද නෑ....එදා කීව එකට සමා වෙයාාන්.............
    අනේ .............
    සමා වෙයන් කෝ...................
    නැත්තං මං ළිදේ පනිනවා.................

    කියන්න ද? නැත්තං තප්පුලන්නෙ නැතුව ඉන්නව ද??:angry::angry:
    :oo: :eek: :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    softcopy විතරක් දීපන්. ඊමේල් හෝ sms මගින්.

    :shocked: මෙහේ එන සමහර කස්ටමර්ලා එන්නේ පොඩි එකා පාවිච්චි කරන ඩෙස්ක්ටොප් එක...... මේක ඔන් වෙන්නේ නෑ...... මොකද වෙලා තියෙන්නේ කියලා දන්නේත් නෑ කියලා...... එහෙම උන්ගෙන්, ඊමේල් ඈහුවොත්, මට අහගන්නයි වෙන්නේ.... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට ඔය පොත් ගහගන්න වියදම් කරගන්න පුලුවන්නම් එහෙමයි...... ඒත් කාබන් කොලයක් යටින් තියලා ලිව්වොතින් කොහොමද.......?

    :oo: කාබන් කොලේ යටින් තියන වැඩේ කරා කියලා, පොතකට ලොකු ගානක් අඩු වෙන පාටක් නෑ බං... තව දෙතුන් පොලක බලන්න ඕනා කතා කරලා...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බිල් පොතක් ගහගනිං කෝ ශිෂ්ණයෝ..............
    කාබන් එකක් තියල ලියල දීපං...........

    මොන යෝනියක් දඕයි කාබනයිස් පොකත් හොයන්නේ.....
    මූට මෝල් කලන්තේ.............:angry::angry::angry::angry:

    ඊළඟ ලෙඩා දත් වලට ආසාවක් තියෙනවනම් ඇතුලට යන්න එපා කිඹුලා මාරාවේශ වෙලා ඉන්නේ........ :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බිල් පොතක් ගහගනිං කෝ ශිෂ්ණයෝ..............
    කාබන් එකක් තියල ලියල දීපං...........

    මොන යෝනියක් දඕයි කාබනයිස් පොකත් හොයන්නේ.....
    මූට මෝල් කලන්තේ.............:angry::angry::angry::angry:

    :shocked: මාමේ, කාබනයිස් පොතෙයි, එහෙම නැති එකෙයි වෙනස නම් රු.30ක් 40ක් වගේ...... හැබැයි ඉතින් දැන් හැටියට ඒකත් වටිනවා...... :yes:
     
    Status
    Not open for further replies.