EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බිල් පොතක් ගහගනිං කෝ ශිෂ්ණයෝ..............
    කාබන් එකක් තියල ලියල දීපං...........

    මොන යෝනියක් දඕයි කාබනයිස් පොකත් හොයන්නේ.....
    මූට මෝල් කලන්තේ.............:angry::angry::angry::angry:

    රීපොස්ට්......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ඔව් ඔය අදාල කෙනා මේ අපේ කිඹුලා අයියව කේන්ති ගස්සන්නේ නැතුව හිටු..
    නැත්නම් රෙදි ගලෝගන්න තමයි වෙන්නේ :angry::angry:

    රෙදි ගලෝගන්න අමාරුද......? ගලෝපු රෙදි හෝදගන්න අමාරුද.......? මෙන්න එහෙනං ගලෝන රෙදි හෝදන්න තියෙන ලංකාවේ හොඳම සබන් "ඩෙල්මා".........

    --මෙය මුදල් නොගෙවා ප්‍රචාරණය කල දැන්වීමකි-- ;):P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේහහ් එක්කෝ මම උඹට අරුගේ නම්බරේ දෙන්නම් උඹ කතාකරපන්....... ඔය ඔක්කොම ටික කරගන්නත් තියෙනවා කියහන් එතකොට ඌ හිතයිනේ හොඳ වැඩක් සෙට්වෙන්නේ කියලා....... මොකද කියන්නේ කතාකරමුද.......?

    :oo: හා හා දීපන්කෝ බලන්න ඌටත් කතා කරලා බලන්න..... :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැස්සනෙ මේල් පරක්කු ඇති ..:confused:

    මොකක්ද බං අර කොසායි උඹයි එදා කියලා තියෙන්නේ අපේ නැන්දා කෙනෙක් මිඩ්වයිෆ් කෙනෙක් & අරකයි මේකයි කියලා....... පිස්සු උඹලා දෙන්නටම........... :yes::yes::P
     

    kingdewi

    Well-known member
  • මොකක්ද බං අර කොසායි උඹයි එදා කියලා තියෙන්නේ අපේ නැන්දා කෙනෙක් මිඩ්වයිෆ් කෙනෙක් & අරකයි මේකයි කියලා....... පිස්සු උඹලා දෙන්නටම........... :yes::yes::P

    සාමාන්‍යයෙන් පිස්සෝ හිතන්නේ තමන්ට හැර අනිත් උන්ට පිස්සු කියල :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක්ද බං අර කොසායි උඹයි එදා කියලා තියෙන්නේ අපේ නැන්දා කෙනෙක් මිඩ්වයිෆ් කෙනෙක් & අරකයි මේකයි කියලා....... පිස්සු උඹලා දෙන්නටම........... :yes::yes::P

    :rofl: හොදටම රිදිලා..... :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :cool: බලමු තව හොයලා බලන්න ඕනා...... බාර ගන්න මැෂින් වලට අලවන්න ස්ටිකර් එකක් හදා ගන්න ඕනා...... විසිටින් කාඩ් ටික ගහගන්න ඕනා..... වැඩ ගොඩක් තිබේ..... :yes:
    ස්ටිකර් ෂීට් ඒ4 සයිස් එකට කපලා මට ගෙනත් දියං මම ගහල දෙන්නං...........
    බිල් පොත් එකක් ගහන්න බෑ කොකටුවෝ...මිනිමම් 10ක් වත් ගසන්න ඕන.....
    එතකොට අර කාබනයිස් කරපු පේපර් එක දාල ගහන්න යනව වැඩිපුර අවම 400ක්........
    ඩුප්ලිකේට් එක දාල බිල් පොත ගහ ගනිං.....
    මම වැඩේ කරවලා දෙන්නං ආරි අයියට කියල ඔතන ඉස්කෝලෙ ඉස්සරහ.............
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඔව් ඔය අදාල කෙනා මේ අපේ කිඹුලා අයියව කේන්ති ගස්සන්නේ නැතුව හිටු..
    නැත්නම් රෙදි ගලෝගන්න තමයි වෙන්නේ :angry::angry:
    මිස්ටර් ශැලෝම් ඩෙල්මාර්............
    තටයි, ගුදයයි වසා ගෙන ඉන්නව ද?
    නැත්තං ලැජ්ජා ස්ථාන පිළිසන් රහිත කර ගන්නව ද?:angry::angry::angry:
     
    Status
    Not open for further replies.