EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ස්ටිකර් ෂීට් ඒ4 සයිස් එකට කපලා මට ගෙනත් දියං මම ගහල දෙන්නං...........
    බිල් පොත් එකක් ගහන්න බෑ කොකටුවෝ...මිනිමම් 10ක් වත් ගසන්න ඕන.....
    එතකොට අර කාබනයිස් කරපු පේපර් එක දාල ගහන්න යනව වැඩිපුර අවම 400ක්........
    ඩුප්ලිකේට් එක දාල බිල් පොත ගහ ගනිං.....
    මම වැඩේ කරවලා දෙන්නං ආරි අයියට කියල ඔතන ඉස්කෝලෙ ඉස්සරහ.............

    :shocked: ස්ටිකර් ශීට් ගන්න තියෙනවා නේ....... :P මාමි තමා මාමි.... කොහෙද ඔය මොලේ මෙච්චර වෙලා තිබ්බේ...... :P

    කිඹුලෝ...... ස්ටිකර් ශීට්, එලකිරි වගේ මගේ ප්‍රින්ටර් එකෙන්ම ගහන්න පුලුවන් නේ...... :yes: මම හවස් අතේ ඔය පැත්තේ එන්නද හොද ඩිසයින් එකක් දාගන්න...... :P

    :oo: ඔව් බිල් පොත් 10 ක් විතර ගහමු...... :yes:

    ඔව් යටින් කාබන් කොලේ තියලා දෙමු..... මේ දවස් වල 400ත්, 40,000ක් විතර වටිනවා....... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මිස්ටර් ශැලෝම් ඩෙල්මාර්............
    තටයි, ගුදයයි වසා ගෙන ඉන්නව ද?
    නැත්තං ලැජ්ජා ස්ථාන පිළිසන් රහිත කර ගන්නව ද?:angry::angry::angry:
    මොකෝ මේ රතු ඉරි පන්නගෙන ? :eek:
     
    kingdewi

    Well-known member
  • :shocked: ස්ටිකර් ශීට් ගන්න තියෙනවා නේ....... :P මාමි තමා මාමි.... කොහෙද ඔය මොලේ මෙච්චර වෙලා තිබ්බේ...... :P

    කිඹුලෝ...... ස්ටිකර් ශීට්, එලකිරි වගේ මගේ ප්‍රින්ටර් එකෙන්ම ගහන්න පුලුවන් නේ...... :yes: මම හවස් අතේ ඔය පැත්තේ එන්නද හොද ඩිසයින් එකක් දාගන්න...... :P

    :oo: ඔව් බිල් පොත් 10 ක් විතර ගහමු...... :yes:

    ඔව් යටින් කාබන් කොලේ තියලා දෙමු..... මේ දවස් වල 400ත්, 40,000ක් විතර වටිනවා....... :yes:

    :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: ස්ටිකර් ශීට් ගන්න තියෙනවා නේ....... :P මාමි තමා මාමි.... කොහෙද ඔය මොලේ මෙච්චර වෙලා තිබ්බේ...... :P

    කිඹුලෝ...... ස්ටිකර් ශීට්, එලකිරි වගේ මගේ ප්‍රින්ටර් එකෙන්ම ගහන්න පුලුවන් නේ...... :yes: මම හවස් අතේ ඔය පැත්තේ එන්නද හොද ඩිසයින් එකක් දාගන්න...... :P

    :oo: ඔව් බිල් පොත් 10 ක් විතර ගහමු...... :yes:

    ඔව් යටින් කාබන් කොලේ තියලා දෙමු..... මේ දවස් වල 400ත්, 40,000ක් විතර වටිනවා....... :yes:
    බොල වෘෂභ ශිෂ්ණයෝ..........
    මම මේ මට්ටමට හරි ඔළුව උස්සං ඉන්නේ ඔය වගේ අනවශ්‍ය වියදම් කපල දාල වැඩ කරපු නිසා තමා.........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: ස්ටිකර් ශීට් ගන්න තියෙනවා නේ....... :P මාමි තමා මාමි.... කොහෙද ඔය මොලේ මෙච්චර වෙලා තිබ්බේ...... :P

    කිඹුලෝ...... ස්ටිකර් ශීට්, එලකිරි වගේ මගේ ප්‍රින්ටර් එකෙන්ම ගහන්න පුලුවන් නේ...... :yes: මම හවස් අතේ ඔය පැත්තේ එන්නද හොද ඩිසයින් එකක් දාගන්න...... :P

    :oo: ඔව් බිල් පොත් 10 ක් විතර ගහමු...... :yes:

    ඔව් යටින් කාබන් කොලේ තියලා දෙමු..... මේ දවස් වල 400ත්, 40,000ක් විතර වටිනවා....... :yes:
    උඹේ ඉන්ක් ජෙට් එකේ තීන්ත දියවෙනව කියල අමතක වුණා ද හපුයියෝ.......:angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට නෙවෙයි බං උන් දෙන්නට රිදෙනවා ඇති උන්ගේම වලිග පාගාගෙන ඉද්දි........ :P
    රිදුනේ කාටද කියල පේනවා, කතාව වෙලා දවස් ගානකටත් පස්සේ ඒක හරාවුස්සගෙන පොස්ට් දාන එකෙන්ම :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ස්ටිකර් ෂීට් ඒ4 සයිස් එකට කපලා මට ගෙනත් දියං මම ගහල දෙන්නං...........
    බිල් පොත් එකක් ගහන්න බෑ කොකටුවෝ...මිනිමම් 10ක් වත් ගසන්න ඕන.....
    එතකොට අර කාබනයිස් කරපු පේපර් එක දාල ගහන්න යනව වැඩිපුර අවම 400ක්........
    ඩුප්ලිකේට් එක දාල බිල් පොත ගහ ගනිං.....
    මම වැඩේ කරවලා දෙන්නං ආරි අයියට කියල ඔතන ඉස්කෝලෙ ඉස්සරහ.............

    අඹගහ යට පොත්කඩේ නේද......? :rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අඹගහ යට පොත්කඩේ නේද......? :rolleyes:
    අඹ ගහයට සෙවනේ
    ඉල්ලලා අඹ ගන්නේ
    අඹ ගහයට සෙවනේ
    අල්ලලා ඉඹ ගන්නේ

    :P :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රිදුනේ කාටද කියල පේනවා, කතාව වෙලා දවස් ගානකටත් පස්සේ ඒක හරාවුස්සගෙන පොස්ට් දාන එකෙන්ම :D

    ඔව් ඉතින් රිදුනා මටත් මම නැති වෙලාවේ මමයි අපේ නෝනා ගැනයි හෙන කෙබ්බ අතාරිද්දී.........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැබෑටම ඔය සින්දුව කියපු ඒ ස්වීට් කෙලි පොඩ්ඩ කෝ දැන්..........? :rolleyes:
    අම්මපා බැදල ලමයි ඉන්න තාත්තලා අහන පුරස්න ද ඕව......
    අනික ප්‍රසිද්දියේ...............:baffled:
     
    Status
    Not open for further replies.