ස්ටිකර් ෂීට් ඒ4 සයිස් එකට කපලා මට ගෙනත් දියං මම ගහල දෙන්නං...........
බිල් පොත් එකක් ගහන්න බෑ කොකටුවෝ...මිනිමම් 10ක් වත් ගසන්න ඕන.....
එතකොට අර කාබනයිස් කරපු පේපර් එක දාල ගහන්න යනව වැඩිපුර අවම 400ක්........
ඩුප්ලිකේට් එක දාල බිල් පොත ගහ ගනිං.....
මම වැඩේ කරවලා දෙන්නං ආරි අයියට කියල ඔතන ඉස්කෝලෙ ඉස්සරහ.............
ස්ටිකර් ශීට් ගන්න තියෙනවා නේ.......
මාමි තමා මාමි.... කොහෙද ඔය මොලේ මෙච්චර වෙලා තිබ්බේ......
කිඹුලෝ...... ස්ටිකර් ශීට්, එලකිරි වගේ මගේ ප්රින්ටර් එකෙන්ම ගහන්න පුලුවන් නේ......
මම හවස් අතේ ඔය පැත්තේ එන්නද හොද ඩිසයින් එකක් දාගන්න......
ඔව් බිල් පොත් 10 ක් විතර ගහමු......
ඔව් යටින් කාබන් කොලේ තියලා දෙමු..... මේ දවස් වල 400ත්, 40,000ක් විතර වටිනවා.......


එල එල ස්තූති.... 

හොදටම රිදිලා..... 


