ඇයි බන් දවසම හිටියේ.....දැන් උන් උන්ගේ පවුල් ජිවිතේ ගෙවනවා , ඇති උන් උබ වගේ රජ ගෙදර පරවියා නෙවෙයි නේඑකෙක් වත් නෑනේ..![]()

ඇයි උඅබගේත් විහිලු දිරවන නහරේ බ්ලොක් වෙලාදමට වනගත වෙන්න වෙයි වගේ........
![]()
![]()


ආ....මස්සිනා කොහොමද ජීවිතේඇයි බන් දවසම හිටියේ.....දැන් උන් උන්ගේ පවුල් ජිවිතේ ගෙවනවා , ඇති උන් උබ වගේ රජ ගෙදර පරවියා නෙවෙයි නේ
ඇයි උඅබගේත් විහිලු දිරවන නහරේ බ්ලොක් වෙලාද![]()


ඌට වනගත වෙන්න උනොත් මටත කැලයක් හොයාගන්න වෙනවා..ඇයි බන් දවසම හිටියේ.....දැන් උන් උන්ගේ පවුල් ජිවිතේ ගෙවනවා , ඇති උන් උබ වගේ රජ ගෙදර පරවියා නෙවෙයි නේ
ඇයි උඅබගේත් විහිලු දිරවන නහරේ බ්ලොක් වෙලාද![]()

මොකද ඕක පොල්ලක්වත් තියලද ඉන්නේ.....ඌට වනගත වෙන්න උනොත් මටත කැලයක් හොයාගන්න වෙනවා..![]()



ඌට පොල්ලක් සෙට් වෙන්න වගේ යන්නේ..මොකද ඕක පොල්ලක්වත් තියලද ඉන්නේ.....![]()

ආ....මස්සිනා කොහොමද ජීවිතේ![]()



කාලයක් එපා වෙන කුඩුවක් හොයා ගනින්...... ඔයපත්තේ ගිහින් යේ එන්න පුළුවන්ඌට වනගත වෙන්න උනොත් මටත කැලයක් හොයාගන්න වෙනවා..![]()

ඌට පොල්ලක් සෙට් වෙන්න වගේ යන්නේ..![]()





???????????මචන්ලා තරියගේ නැන්දම්මා අන්තරා වෙලා කියල f.b. එකේ තිබුන....
කවුරු හරි දන්නවද කොහෙද කියල ....
දයාබර මෑණියන්ට නිවන් සැප ලැබේවා කියල පතනවා.....
මම කෝල් කරා.......
මාතර තමා තියෙන්නේ..... බොහෝ විට සිකුරාදා අවසන් කටයුතු කියලයි කිව්වේ......
හොදට ඉදලා තියෙනවා.... මේ ලගදිත් කොහුවල ඈවිල්ලත් ගියේ..... උණක්ද කොහෙද අරන්..... තරිස් බිසී නිසා, මම වැඩි විස්තර අහන්න ගියේ නෑ..... පස්සේ හෙට දිහාට කතා කරලා විස්තර අහගමු.....මොකද කරන්නේ, යමුද.........මම කෝල් කරා.......
මාතර තමා තියෙන්නේ..... බොහෝ විට සිකුරාදා අවසන් කටයුතු කියලයි කිව්වේ......
![]()
හොදට ඉදලා තියෙනවා.... මේ ලගදිත් කොහුවල ඈවිල්ලත් ගියේ..... උණක්ද කොහෙද අරන්..... තරිස් බිසී නිසා, මම වැඩි විස්තර අහන්න ගියේ නෑ..... පස්සේ හෙට දිහාට කතා කරලා විස්තර අහගමු.....
ඇයි බන් දවසම හිටියේ.....දැන් උන් උන්ගේ පවුල් ජිවිතේ ගෙවනවා , ඇති උන් උබ වගේ රජ ගෙදර පරවියා නෙවෙයි නේ
ඇයි උඅබගේත් විහිලු දිරවන නහරේ බ්ලොක් වෙලාද![]()
මගේ නහර ඔක්කොම වැඩ....... 
ඌට වනගත වෙන්න උනොත් මටත කැලයක් හොයාගන්න වෙනවා..![]()
කැලේ නෙවේ මට නම් වෙන්නේ උඩ තට්ටුවෙන් බිමට පනින්න....... 
මොකද ඕක පොල්ලක්වත් තියලද ඉන්නේ.....![]()
මේ මම.....??
ඌට පොල්ලක් සෙට් වෙන්න වගේ යන්නේ..![]()
බය හිතෙන කතා කියන්න එපා බොල....... දැන් ටිකකට කලින් ගෙදර ආවේ, කිඹුල් ඈඩ්වර්ටයිසින් කම්පැණි එකට ගිහින්........ 